FCIDය ගැන එජාපයෙන් අලුත් කථාවක්
පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳව පරීක්ෂණ සිදු කරන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ඇතැම් නිලධාරීන් විසින් විවිධ පාර්ශව වෙත තොරතුරු ලබා දී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි. අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජය අමාත්‍යවරයා…