ජෛව විවිධත්ව සමුළුව හා ඩිජිටල් යටත්විජිතකරණය CBD, COP16, DSI සහ AI

ජෛව විවිධත්ව සම්මුතියට අදාළ පාර්ශවකරුවන් ගේ 16 වන සමුළුව 2024 ඔක්තොම්බර් මස 21 වන දින සිට නොවැම්බර් මස 01 වන දින දක්වා කොළොම්බියාවේ කාලි නුවර දී පැවැත්වින. මේ සඳහා සහභාගී වූ මා හට අවබෝධ වූයේ ජෛව විවිධත්ව සම්මුතිය තවදුරටත් ජෛව…
නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි: සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍යවරු පහත පරිදි වේ. 01. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය 02.…
මැතිවරණ කොමිසමෙන් ඡන්ද දායකයින්ට විශේෂ දැනුම්දීමක්

ඡන්ද කාඩ්පතක් නොලැබුණත් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන ගොස් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම ඡන්දදායකයින්ට දැනුම්දෙයි. ඊට අදාළ වන්නේ පහත සඳහන් ඒවාය, ජාතික හැඳුනුම්පත වලංගු විදේශ ගමන් බලපත්‍රය වලංගු රියදුරු බලපත්‍රය…
පාස්පෝට් ගන්න ක්‍රියාත්මක වන නව Online ක්‍රමවේදය ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට දිනයක් ලබනා 06 වැනිදා සිට මාර්ගගත ලෙස (Online) වෙන් කරවා ගත හැකි බවත් ඒ අනුව නොවැම්බර් 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වැඩ…
පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ…
ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030 වැඩසටහන ඇරඹෙයි

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත…
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2024 ජූලි මස 23 වැනි දින පැවති රැස්වීමේ දී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.25 සහ සියයට 9.25 දක්වා පදනම් අංක 25කින් අඩු…
ජනාධිපති යුනෙස්කෝ සහාය ගන්න යන්නේ කුමක් නවීකරණය කරන්න ද ?

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
‘Tatoo man’s’ පොච්චාරණය: පාර්ලිමේන්තුව ඇවිලෙයි

අතුරුගිරියේ ‘ක්ලබ් වසන්ත’ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ‘ටැටූ ෂොප්‘ හිමියාගේ පාපොච්චාරණයට අදාළ වීඩියෝ පටය ඊයේ (10) විකාශය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළහ. එහිදී ප්‍රශ්නය මතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මුලින් කියා සිටියේ එම…
ඕස්ට්‍රේලියාවේ  කිඹුලෙක් ‘12 හැවිරිදි දැරියක්‘ පණ පිටින් කාලා

ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ කිඹුලන් ගහනය පාලනය කිරීම සඳහා අතිරේක ක්‍රියාමාර්ග ගත යුතුද යන්න පිළිබඳව පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සමග යළිත් සාකච්ඡාවට ලක්ව තිබේ. මෙම ආරක්‍ෂිත සත්ත්ව විශේෂය වඩ වඩාත් මිනිසුන් සමඟ ගැටෙමින් සිටී. පසුගිය සතියේ සිය පවුලේ අය සමඟ…