මෙරට පළමු ශුක්‍රාණු බැංකුව විවෘත කෙරේ
බොරැල්ල කාසල් කාන්තා රෝහල මෙරට ප්‍රථම ශුක්‍රාණු බැංකුව පිහිටුවීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පවසයි. ඔහු පැවසුවේ එය මෙරට ප්‍රථම ශුක්‍රාණු බැංකුව බවයි. මෙම බැංකුව විසින් සපයනු ලබන සේවාවන් දැඩි ලෙස පෞද්ගලික සහ රහසිගත වනු ඇති…














