SMES Guide SL: විජලනය කළ පලතුරු සහ එළවළු ඇසුරුම්කර සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගමු
විය පැහැදම්කර නිවසට රැගෙන එන එළවළු හා පලතුරු ද්‍රව්‍ය සියල්ලම නිවැසියන්හට පරිභෝජනය කිරිමට අතපසුවන අවස්ථා විරල නොවේ. මැලවීම, තැලීම, කුණුවීම හෝ අවපැහැ ගැනීම එයට හේතුකාරක විය හැකිය. එහෙත් එම එළවළු හා පලතුරු වල ගුණය හා රසය ඒ ආකාරයෙන්ම රඳවා ගෙන අවශ්‍ය අවස්ථාවක…













