Clean Sri Lanka:: සෑම පුරවැසියෙකුම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි සෑම පුරවැසියෙකුම තමන්ට පැවරී තිබෙන වගකීමට වග විය යුතුයි අපේ රජයේ සම්පත්දායකයින් විශාල ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අපේ රටට එහෙම දේශපාලනයක් අවශ්‍යයි “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන…













