
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මෙරට සමස්ත සමාජ තලයත්, ආර්ථික තලයත් එකවර ඔසවා තැබීමට සියලු දෙනාම එක් වෙමු
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හුදෙක් විෂය නිර්දේශ සංශෝධනයකට සීමා නොවූවක් බවත් එමඟින් මෙරට සමස්ත සමාජ තලයත් ආර්ථික තලයත් එකවර ඔසවා තබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එය දේශපාලන අරමුණක් නොව සමාජීය අරමුණක් වන බැවින් ඊට සහාය දක්වන ලෙස ද…