පෞද්ගලික රෝහල් නියාමනය රජයේ ස්ථාවරය කුමක් ද ?
පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේදී ජනතාව බරපතළ ගැටලුවලට මුහුණ දී ඇති බැවින් පෞද්ගලික රෝහල් නියාමනය කිරීමට රජය පියවර ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. පෞද්ගලික රෝහල් හිමිකරුවන් වැනි අදාළ පාර්ශ්ව සමඟ රජය සාකච්ඡා ආරම්භ කර…














