නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය
මහා මැතිවරණ පනත සම්මත වන අවදියේ සමාජ මාධ්‍ය තිබුණේ නැත. මෙරට ක්‍රියාත්මක මැතිවරණ නීති එනම් ඡන්ද වැරදි (පනතේ 66 සිට 76දක්වා), දුෂණ ක්‍රියා (පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90දක්වා) යටතට ද සමාජ මාධ්‍ය…














