ජනපති ප්‍රමුඛ නව ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙන්න !
මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. මේ අතර අද පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 01 ආරක්ෂක…














