දේශබන්දු ගොඩදාන්න ගිය තවත් පෙත්සමක් විසිකරයි

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති කාර්යාලයේ බලතල සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගයට මැදිහත් වී එය ඉවත් කිරීමට අධිකරණයේ අවසරය ඉල්ලා භික්ෂූන් වහන්සේලා තුන් නමක් ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය. ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන,…
කමිඳු සුනිල් ගවස්කාර් පසුකර නව ලෝක වාර්තාවක් ලියයි

අද (18) ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ දී ශ්‍රී ලංකාව ලකුණු 302-7 දක්වා ශක්තිමත් කිරීමට ලකුණු 114ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් සමත් වූවේය. ඒ සමග කමිඳු මෙන්ඩිස් වාර්තාගත අර්ධ ශතකයක් වාර්තා කරමින් සුනිල් ගවස්කාර් පසුකර ගියේය. ටෙස්ට් තරග දෙකකින්…
ඡන්ද කාඩ්පත් නොලැබුණු පුද්ගලයින් සඳහා මැකො හඳුන්වා දුන් නව ක්‍රමය මෙන්න

ජනාධිපතිවරණයට පෙර ඡන්දදායකයින්ට තම ඡන්ද කාඩ්පත් වෙත ප්‍රවේශ විය හැකි අන්තර්ජාල ක්‍රමයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, ‘‘On-line Registration’ ‘ හරහා ඡන්ද කාඩ්පත් නැරඹිය හැකි බව මැතිවරණ කොමිෂම පවසයි. තවමත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින්ට…
SL VS NZ: කුසල් මෙන්ඩිස් අංක 7 ස්ථානයට – සනත්

එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගන්නා ලද ටෙස්ට් තරග ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු තව තවත් වැඩිවී ඇති බව නොරහසකි. එබැවින් අද (18 දා) නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට…
පාසල් අධ්‍යපනයේ  සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අර්බුද රැසක් ගැන විශේෂ හෙළිදරව්වක්

බොහෝ විශ්වවිද්‍යාල සිසුන් විදේශයන්හි හොඳ අවස්ථා සොයා ශ්‍රී ලංකාව හැර යන බවත් එය ආර්ථිකයට බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි. මහාචාර්ය අතුකෝරල පවසන පරිදි, තාක්ෂණ හා කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරීන්ගෙන් බහුතරයක් උසස්…
GMOA සහකාර ලේකම්ට එරෙහි විනය පරීක්ෂණයේ වන්දිය රෝගීන් පිටින් යවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (18) දිවයින පුරා රෝහල් ඉලක්ක කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක සහ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ…
ප්‍රචාරක කටයුතු හෙටින් අවසන් – නීති කැඩුවොත් වෙන දේ මැකො කියයි

ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවත් එතැන් සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙම නිහඬ කාලයෙන් පසු අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ගෙයින් ගෙට යාම හෝ ඕනෑම ආකාරයක…
රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනපතිවරණය නිරීක්ෂණය කළ හැකිද ? මැකො ප්‍රතිචාර දක්වයි

යුරෝපා සංගමයේ (EU) දූත මණ්ඩලවල රාජ්‍ය තාන්ත්‍රිකයින්ට ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීමට අවසර දී නැති බව මැතිවරණ කොමිෂම පවසයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ යුරෝපා සංගමයේ මෙරට තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගීවීමට කළ ඉල්ලීම ප්‍රතිපත්ෂේප කළ බවත්…
විදේශ ණය ගෙවීම ගැන අසත්‍ය ප්‍රකාශවලට මුදල් අමාත්‍යාංශය පිළිතුරු දෙයි

2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය 12 වැනි දා…
ICC අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නම් කරයි

2024 අගෝස්තු මාසයේ ICC කාන්තා  ක්‍රිකට් ක්‍රීඩිකාව / ICC Women’s Player ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන සුපිරි තරුවක් ලෙස සැලකෙන හර්ෂිතා මාධවී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නම්කර ඇති අතර 2024 අගෝස්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයාට හිමි…
2014 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය මෙන්න

  2024 වර්ෂයේ දෙවන කාර්තු‌වේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක වර්ධනයක් වාර්තා කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2024 දෙවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කළේය. මෙම වාර්තාවට අනුව…
ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදී නැහැ – IMF

ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදී නැහැ – IMF ශ්‍රී ලංකාව තවමත් පූර්ණ වශයෙන් ආර්ථික අවදානමෙන් මිදී නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (15) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි. එම නිවේදනය සම්පූර්ණයෙන් පහත…
ඔබ නින්දට පෙර මත්පැන් පානය කිරීමට කැමතිද?  එය ඔබේ මොළයට බලපාන ආකාරය දැන සිටියාද ?

එය හොඳ නින්දක් සඳහා ඉක්මන් විසඳුමක් ලෙස පෙනුනද, මොළයට සහ නින්දේ ගුණාත්මක භාවයට ඇති අහිතකර බලපෑම් එය ප්‍රතිපලදායක පුරුද්දක් බවට පත් කරයි. නින්දට පෙර මත්පැන් පානය කිරීම ඔබේ මොළයට සහ සමස්ත නින්දේ ගුණාත්මක භාවයට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.…
හදිසි අනතුරුවලට ගොදුරු වූවන් පරිපාලනය කිරීම ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

ලෝක ප්‍රථමාධාර දිනය / World First Aid Day අදට (සැප්තැම්බර් 14) යෙදී ඇත. මෙම ලිපියෙන්, අනතුරට ලක් වූවන්ට බරපතල තුවාල ඇති අයට ප්‍රථමාධාර ලබා දෙන ආකාරය පිළිබඳ විශේෂඥ උපදෙස් කිහිපයක් අපි බෙදා ගනිමු. වෛද්‍යමය හදිසි අවස්ථා හැසිරවීමේදී (handling medical emergencies)…
ICC කාන්තා T20 ලෝක කුසලාන 2024: ඔබ මේ කරුණු දැන සිටියාද ?

ICC කාන්තා T20 ලෝක කුසලායේ 09 වැනි තරඟාවලිය ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝම්බර් 20 වන දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවැත්වේ. කණ්ඩායම් 10ක් මෙවර කාන්තා ලෝක කුසලානයට සහභාගී වීමට නියමිතය. එළඹෙන ICC කාන්තා T20 ලෝක කුසලානය ගැන ඔබ දැනගත…
රොනාල්ඩෝ Social Media ඉතිහාසය අලුතින් ලියයි

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ / Cristiano Ronaldo සමාජ මාධ්‍ය තුළ බිලියනයක අනුගාමිකයින් සංඛ්‍යාවක් සිටින ලෝකයේ පළමුවැන්නා බවට පත්ව ඇත. ඔහු මෑතකදී ඔහුගේ යූ ටියුබ් නාලිකාව ද විවෘත කළ අතර එය පැය 24ක් තුළ ග්‍රාහකයින් මිලියන 20 ඉක්මවා ගියේය.…