බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වසා තැබීම සම්බන්ධයෙන් නිවේදනය
සැප්තැම්බර් මස 20 දින බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ. කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි…













