රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම: ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිල නිවේදනය
අදාළ අනුමැතිය මේ වන විටත් ලැබී අවසන්. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබෙනවා. සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන්න එපා. 2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය…














