එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය. ජයග්‍රහණය…
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් ගැන අධිකරණය දුන් තීන්දුව

ක්ලබ් වසන්ත ඝාතනය සඳහා අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් 12 දෙනා මේ මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද (02) නියෝග කළේය. ඒ ඔවුන් අද (02) දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
තැපැල් ඡන්දයට වලංගු  හැඳුනුම්පත් මෙන්න

2024 – ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීම හා ඒ සඳහා වලංගු හැඳුනුම්පත් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය 29 වැනිදා නිකුත් කරන ලද එම නිල නිවේදනය පහත දැක්වේ.
උද්ධමනයට ගැන ‘සුභ පණිවුඩයක්‘ – නිල වාර්තාව මෙන්න !

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 ජූලි මාසයේ පැවති සියයට 2.4හි සිට 2024 අගෝස්තු මාසයේ දී  සියයට 0.5ක් දක්වා තියුණු ලෙස පහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 30 වැනිදා නිකුත් කළ නිවේදනයක සදහන් වේ.  එම නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ…
රාජ්‍ය වත්කම් ඇතුළත් ආයෝජන සමාගමක් ඉදිරියේදී ස්ථාපිත කරනවා

රට යළි ගොඩනඟන විට ගත් අසීරු තීරණ ජනතාව ඉවසා නොගත්තා නම් අද මේ රටත් බංග්ලාදේශයක්. අඩු ආදායම් ලාභීන්ට සහන පොලියට නිවාස ණයක්. කඳුකර ජනතාවට වතු ගම්මාන සමඟ ඉඩම් අයිතිය – සණස ව්‍යාපාරයේ වැඩිහිටි විශ්‍රාම රක්ෂණ ක්‍රමය හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමින්…
Elon Musk’s Xට බ්‍රසීලයේ දී සිදු වුණේ කුමක්ද ? – සම්පූර්ණ හෙළිදරව්ව

බ්‍රසීලයේ විදුලි සංදේශ නියාමකයා (Brazil’s telecommunications regulator) එලොන් මස්ක්ගේ X සමාජ ජාලයට ප්‍රවේශ වීම අත්හිටුවන බව ඊයේ (30) නිවේදනය කළේය. මෙය සිදු වූයේ බ්‍රසීලයේ මාස ගණනාවක් පුරා පැවති ආරවුලකින් සිරවී සිටින විනිසුරුවරයෙකුගේ නියෝගයකට අනුව ය. ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන…
නිහඬ ඝාතකයා දොරට තට්ටු කිරීමට පෙර මේක කියවන්න

ශරීරයේ රුධිර සීනි වැඩි වන විට මිනිසුන් බොහෝ විට නොසලකා හරින බොහෝ රෝග ලක්ෂණ උදෑසන දක්නට ලැබේ. සීනි වැඩිවීමේ මුල් ලක්ෂණ හඳුනා ගන්නේ කෙසේද ? සහ මෙම මාරාන්තික රෝගය පාලනය කරන්නේ කෙසේදැයි දැන ගන්න අවශ්‍ය නම් මෙම ලිපිය දිගටම කියවන්න.…
බොලිවුඩයේ රාජකීය තරුව වන සයිෆ් අලි ඛාන් ගැන සුපිරි රහස් 07ක්

කීර්තිමත් රාජකීය පවුලක උපත ලද සයිෆ් අලි ඛාන් යනු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මන්සූර් අලි ඛාන් කුමාරයාගේ සහ ප්‍රකට නිළි ෂර්මිලා තාගෝර්ගේ පුත්‍රයාය. විවිධ රංගන කුසලතා සඳහා ප්‍රසිද්ධියට පත් ඔහු බොලිවුඩයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කර ඇත. මුල් කාලයේ මුහුණ දුන් විවිධ…
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ලිංගික විෂමාචාර චෝදනා

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණයකට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, එම…
ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මෙන්න – මැකො නිල නිවේදනය

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙළ මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (30) දින නිල වශයෙන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත පළ වෙනවා. 
පාලිත රංගේ බණ්ඩාරට මහා වින්නැහියක්

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහුගෙන් හිස් වන තනතුරට පසුගිය දා සමගි ජන බලවේගයේ සිට එජාපයට එක් වූ තලතා අතුකෝරාළ…
ජනපතිගේ සුදුසුකම් අභියෝගයට ලක් කළ පෙත්සමට වුණ දේ

වැඩබලන පොලිස්පතිවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමට අපොහොසත් වූ බවට කරන ලද ප්‍රකාශයන් මත පදනම්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති සුදුසුකම් අභියෝගයට ලක් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (28) ප්‍රතික්ෂේප කළේය. ජනාධිපති මාධ්‍ය අංශය (PMD)…
X ගෝලීය ඇනහිටීම් වලට ලක්වන බව යළි තහවුරු වෙයි

අද (28) පෙරවරු 9 ට පමණ බොහෝ ට්විටර් සේවාවන් හදිසියේම ක්‍රියා විරහිත වූ අතර, පරිශීලකයින්ට යෙදුම වෙත ප්‍රවේශ වීම දුෂ්කර විය. මෙම ඇනහිටීම ඉන්දියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල X පරිශීලකයින්ට බලපෑවේය. සමාජ ජාල වේදිකාවක් වන X දැනට ගෝලීය සේවා…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා රෝග පිළිබඳව දැනුවත් වන්න

වයස සමඟ, මිනිසුන් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙයි. එවැනි එක් ගැටලුවක් වන්නේ මුත්‍රා සම්බන්ධ ගැටලු ය. බොහෝ කාන්තාවන් දුර්වල මුත්‍රාශය සමඟ කටයුතු කරන අතර තවත් ගැටලු කිහිපයක් ද තිබේ. එම සෞඛ්‍ය ගැටලු පිළිබඳව අප මෙම ලිපියෙන් සඳහන් කර ඇත. සුදු…
ICC සභාපති පුටුවට පත් වුණේ කවුද ?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (International Cricket Council – ICC) මීළඟ සභාපතිවරයා ලෙස ජේ ෂා / Jay Shahනිතරගයෙන් තේරී පත්වී වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය. 2019 ඔක්තෝම්බර් මාසයේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගරු ලේකම්වරයා ලෙසත්, 2021 ජනවාරි මාසයේ සිට…
කුඩා දරුවන් සිටින දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

ඉහළ යන උෂ්ණත්වය හමුවේ චර්ම රෝග වැඩි වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියයි. ඔහු සඳහන් කළේ රට පුරා උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ළමුන් අතර සමේ ගැටලු බහුලව දක්නට ලැබෙන බවයි. ඉහළ උෂ්ණත්වය සමේ තත්ත්වය නරක අතට හැරිය…