ගුරු – විදුහල්පතිවරුන්ට ලැබෙන්න යන දේ
වැටුප් විෂමතා නිවැරදි කිරීමත් සමඟ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු රජයේ සේවකයන්ට 2025 ජනවාරි 1 වැනිදා වන විට 24% සිට 35% දක්වා වැටුප් වැඩිවීමක් ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ වැටුප් වර්ධක සඳහා අවශ්‍ය සියලු ගණනය කිරීම් සහ…













