ජලභීතිකාව බරපතළ සෞඛ්‍ය ගැටලුවක් වුණේ ඇයි ?
ජලභීතිකා රෝගය පිළිබඳ දැනුම නොමැතිකම සහ බල්ලන් හැර වෙනත් සතුන් සපා කෑම්වලට සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා පවසයි. වත්මන් ජලභීතිකා රෝගය මේ වන විට බරපතළ…














