ඉරාක ගැහැනු ළමුන්ගේ නීත්‍යානුකූල විවාහ වයස ගැන ‘ආන්දෝලනාත්මක පනතක්‘

ගැහැණු ළමයින්ගේ නීත්‍යානුකූල විවාහ වයස අවුරුදු 9 දක්වාත් පිරිමි ළමයින්ගේ විවාහ වයස අවුරුදු 15 දක්වාත් අඩු කිරීමේ ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බව Times of India වාර්තා කරයි. මෙය මානව හිමිකම් සංවිධාන සහ කාන්තා සංවිධාන අතර දැඩි…
ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් ගැන අලුත්ම තත්ත්වය

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අනුව එක් එක් ඡන්ද දායකයාට ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළ හැකි සීමාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් හඳුන්වා දීමට නියමිත බැවින් මෙවර ජනාධිපති අපේක්ෂකයින්ට වියදම් පාලනයකින් තොරව අධික ලෙස ප්‍රචාරක කටයුතු සඳහා මුදල් වැය කිරීම තහනම්…
‘ජයග්‍රාහකයාගේ සුජාතභාවය ගැන‘ මැ.කො ජනරාල්ගෙන් පැහැදිලි කිරීමක්

මැතිවරණයකදී ජයග්‍රහකයා කවුරුන්ද යන වග අදාළ නොවන නමුත්  ඡන්ද දායකයා කවුරුන්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට අදාළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ, මැතිවරණය පිළිබඳ කොමිසමේ විශේෂ කරුණු සම්බන්ධව අද (09) රජයේ…
මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – මැකො

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත්  ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත්  මැතිවරණ නියොජ්‍ය…
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන අලුත්ම තීන්දුව

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව විද්‍යුත් ගමන් බලපත්‍ර නිකුත් කරන ඔක්තෝම්බර් මාසය දක්වා තම විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ප්‍රමාද කරන මෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී අමාත්‍යවරයා අවධාරණයෙන් ඉල්ලා සිටියේ හදිසි අවශ්‍යතාවක් ඇත්නම් පමණක් විදේශ ගමන් බලපත්‍ර…
ඔමේගා-3  / Omega-3 මේද අම්ලයයි

ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍ය වන්නා සේම සෞඛ්‍ය සම්පන්න මේද වර්ග ද ඒ ආකාරයෙන් ම අවශ්‍ය වේ. එවැනි සෞඛ්‍ය සම්පන්න සහ අත්‍යවශ්‍ය මේදයක් වන්නේ ඔමේගා-3  / Omega-3 මේද අම්ලයයි. ශරීරයේ ඔමේගා-3 හි ඌනතාවයක් ඇති විට එය…
මනූෂ සහ හරීන් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නව ඓතිහාසික තීන්දුව

මනූෂ – හරීන් සජබෙන් නොරපීමේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානුකූලව වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීරණය කළේය. හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ පක්ෂ…
ශ්‍රී ලංකාවේ බිළිදුන්ගෙන් 25%කට නින්ද සම්බන්ධ ගැටලු – එහි  බරපතළ සෞඛ්‍ය ගැටලු ගැන ඔබ දැනුවත් ද ?

වයස අවුරුදු එකකට අඩු ළමුන්ගෙන් සියයට 25ක් නින්ද සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙනවා – විශේෂඥ වෛද්‍යවරු ශ්‍රී ලංකාවේ වසරකට අඩු ළමුන්ගෙන් ආසන්න වශයෙන් සියයට 25කට පමණ යම් ආකාරයක නින්ද සම්බන්ධ ගැටලු ඇති අතර, හොඳ නින්දක් නොලැබීම හේතුවෙන් මෙම ළදරුවන් තුළ…
බංග්ලාදේශ අර්බුදයෙන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට වාසියක් වෙයිද ?

ගෝලීය ඇඟලුම් වෙළඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන බංග්ලාදේශය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින හෙයින්, කෙටි කාලීනව සමහර ඇඟලුම් ඇණවුම් වලින් ප්‍රතිලාභ ලැබීමට ශ්‍රී ලංකාව සූදානම් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම්  යොහාන් ලෝරන්ස් මහතා පවසයි. බංග්ලාදේශයේ අර්බුදය නිසා ගැනුම්කරුවන් තම…
භාරකාර රජයට නායකත්වය දීමට මොහොමඩ් යුනුස් බංගලාදේශයට පැමිණෙයි

බංගලාදේශය අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා මව්බිමට පැමිණි නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් “කළ යුතු වැඩ ගොඩක්” ඇති බව ප්‍රකාශ කළේය. අද (08) දින  ප්‍රංශයේ සිට ඩකා අගනුවරට පැමිණීමෙන් පසු 84 හැවිරිදි යුනුස් බීබීසීයට පැවසුවේ “ජනතාව උද්යෝගිමත්” බව ය.…
විදේශීය වෛද්‍ය විද්‍යාල 1000ක් පිළිගැනීමට නව නීති සම්මතයි

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකක් අද (අගෝ. 08) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. අද පෙරවරු  10.30 සිට මෙම පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය පැවති අතර එහිදී උක්ත පනත් කෙටුම්පත් සම්මත කිරීමේ වැදගත්කම පිළිබඳ මන්ත්‍රීවරයන් විසින් අදහස් ඉදිරිපත් කරන…
අත්‍යාවශ්‍ය ඖෂධ 52ක් තවමත් හිඟයි – සෞඛ්‍ය ඇමැති

අත්‍යාවශ්‍ය ඖෂධ 52ක් පමණ තවමත් රට තුළ හිඟව පවතින අතර ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය. හිඟයක් පවතින අත්‍යාවශ්‍ය ඖෂධ සඳහා ආදේශක පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. හිඟ ඖෂධ…
සමගි ජන සන්ධානයට අත්සන් තබයි – හවුල්කාර පක්ෂ මෙන්න !

සමගි ජන සන්ධානය නමින් සන්ධානයක් පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අද (08) ගිවිසුමකට අත්සන් තැබීය. සමගි ජන බලවේගය (SJB), ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) දයාසිරි පාර්ශවය, මනෝ ගනේෂන්ගේ TPA, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රහය (SLMC), නිදහස් ජනතා සභාව, අර්ජුන රණතුංගගේ පුරවැසි හඬ…
ස්වාධීන අපේක්ෂකයින් සඳහා මැතිවරණ සලකුණු ලැයිස්තුවෙන් ඌරු, බල්ලා ඉවතට ?

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණ ස්වාධීන අපේක්ෂකයින් සඳහා ලබා දිය යුතු සංකේත ලැයිස්තුව සංශෝධනය කර ඇති බව මැතිවරණ කොමිෂමේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව නව සංශෝධන මගින් බල්ලා, ඌරා වැනි සංකේත සහ පුද්ගලික අපහසුතාවයට හා ආගමික සංවේදීතාවන්ට බාධාවක් විය හැකි…
තීරණාත්මක කැබිනට් අමාත්‍යාංශයක් ජනපති අතට ගනී

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යන අමාත්‍ය ධුර ජනාධිපතිවරයාගේ විෂය පථය යටතට ගෙන තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය යටතේ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර එය නිකුත් කළ බව ජනාධිපති…
ජනාධිපතිවරණය ගැන ජනපති හෙළි කළ රහස

තමාගේ අවධානය යොමුවී තිබෙන්නේ රට ඉදිරියට ගෙන යාම සඳහා බැවින් තමන්ට තරගයක් නොමැති බව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. “මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කර තිබෙනවා,” ඔහු අවධාරණය කළේය. ජනාධිපතිවරයා මෙම අදහස්…