රංජන් මඩුගල්ලේ ඉතිහාස ගතවෙයි

එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ තරග 400 ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව  පළමුවැන්නා බවට අද (07 දා) දිනයේදී පත් වුණු රංජන් මඩුගල්ලේ මහතාට උපහාරයක් වශයෙන් සමරු සිහිවටනයක් ප්‍රධානය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ලැබීය. ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්.…
කාල කළමනාකරණය – ස්වර්ණමය රීති 08ක්

කාල කළමනාකරණය සඳහා මෙම රීති සමඟ ජීවිතයේ සමබරතාවය ඇති කර ගන්න කාල කළමනාකරණය / time management සඳහා 8+8+8 රීතිය සමඟ ඔබේ පැය 24 ප්‍රගුණ කර ජීවන සමතුලිතතාවය ලබා ගන්න. ඵලදායිතාව සහ යහපැවැත්ම උපරිම කිරීම සඳහා වැඩ, විවේකය සහ පුද්ගලික ක්‍රියාකාරකම්…
රත්‍රං මිල වාර්තා ගත ලෙස ඉහළට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කියයි. 2024 දෙවන කාර්තුවේදී රත්‍රන් අවුන්සයක මිල ඩොලර් 2450.00 ඉක්ම වූ ඉතිහාසගත ඉහළ මට්ටම් ළඟා වී ඇති අතර එක්සත් ජනපද ඩොලරයේ වේගවත් පහත වැටීම මේ සඳහා හේතුව වී තිබේ. ෆෙඩරල්…
දයාසිරි පාර්ශ්වය සහ SJB අතර අවබෝධතා ගිවිසුමක්

සමගි ජන බලවේගය (SJB) සහ දයාසිරි ජයසේකර ප්‍රමුඛ ශ්‍රීලනිප කණ්ඩායම අතර අවබෝධතා ගිවිසුමකට අද (07) දින අත්සන් තැබිණි. ඒ අනුව 2024 ජනාධිපතිවරණයේදී දයාසිරි පාර්ශ්වය සහය දක්වන්නේ SJB අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ය. මෙම අවබෝධතා ගිවිසුමට පක්ෂ දෙක වෙනුවෙන් SJB ප්‍රධාන ලේකම්…
BTS රැප් ගායක සුගාට මහා ඇබැද්දියක්

BTS රැප් ගායක සුගා හමුදා සේවය අතරතුර බීමත්ව රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද සිටී BTS හි රැප් ගායක සුගා (Suga) බීමතින් රිය පැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් BTS දකුණු කොරියානු හමුදාවෙන් සමාව ඉල්ලා නිල ප්‍රකාශයක් නිකුත් කළ බව දකුණු කොරියානු මාධ්‍ය…
පොහොට්ටුවේ  ජනාධිපති අපේක්ෂකයා  නාමල්  – නිල ප්‍රකාශය මෙන්න !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ඉදිරි මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.  බත්තරමුල්ල නෙළුම මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වල පොලී අනුපාතය ගැන අලුත්ම තීන්දුව

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සඳහා 2% සහනාධාරයක් ලබා දෙමින් 10%ක උපරිම පොලී අනුපාතයක් ලබා දීම සඳහා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිම වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා…
ICC 2024 ජූලි මාසයේ ක්‍රීඩකයා නම් කරයි – සම්පූර්ණ වාර්තාව මෙන්න !

ICC මාසයේ පිරිමි ක්‍රීඩකයා සම්මානය සඳහා 2024 ජූලි මාසයේ සිට ඉහළම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් තිදෙනෙක් කෙටි ලැයිස්තුගත කර ඇත. Gus Atkinson (England) 26 හැවිරිදි Gus Atkinson ඔහුගේ විස්මිත ටෙස්ට් මංගල්‍යය සිදු කළේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ සමුගැනීම වෙනුවෙන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ජාත්‍යන්තර…
පාරිභෝගික අධිකාරියේ සභාපතිගේ ‘හිස්කතා‘ යළිත් ඇසෙයි

බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබී නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය. මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.…
ධම්මික පෙරේරා ජනපතිවරණ සටනින් ඉවත් වෙයි ?

පෞද්ගලික හේතු මත තමා ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  අපේක්ෂකයකු  වශයෙන්  ඉදිරිපත් නොවන බව සඳහන් කරමින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කර ඇති අබව ශ්‍රීලපොපො ආරංචි මාර්ග කියයි. මේ…
ජනාධිපති සටනට ඇප මුදල් තැන්පත් කළ නාම ලේඛනය මෙන්න !

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (06) දින නිකුත් කළ එම නිවේදනය පහත දැක්වේ.  
ෂෙයික් හසීනාට වැරදුණේ කොතැනද ? ජනපති කළ හෙළිදරව්ව

‘කලීඩා සියා මහත්මිය සිරෙන් නිදහස් කිරීම පිළිබඳ මම සතුටු වෙනවා. ෂෙයික් හසීනා මහත්මිය මෙය බොහෝ කලකට පෙර සිදු කළා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබුණා’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනපතිවරයා මේ බව සඳහන් කළේ…
බංග්ලාදේශය “බේරාගැනීමේ” වගකීම” නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්ට

නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් අන්තර්වාර බංග්ලාදේශ රජයේ ප්‍රධාන උපදේශක ධූරයට නොබෙල් සාම ත්‍යාගලාභී ආචාර්ය මුහම්මද් යුනුස් / Muhammad Yunus බංගලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශකයා වනු ඇති බව ‘වෙනස් කොට සැලකීමට එරෙහි ශිෂ්‍ය ව්‍යාපාරයේ’ සම්බන්ධීකාරකවරු  ප්‍රකාශ කළහ.  අගමැතිනී ෂික් හසීනා රටින්…
දුෂ්කර පළාත්වලට ගුරුපත්වීම් දුන් විද්‍යා – ගණිත 462ක් පොල්ල තියලා

උපාධිධාරී ගුරු පත්වීම් ලබාදුන් ගුරුවරුන් 462 දෙනෙකු දින 14ක් ගතවී ඇතත් පත්වීම් භාරගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසීය. ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව සහ තාක්ෂණ උපාධිධාරීන් සඳහා සති දෙකකට පෙර නව පත්වීම්…
විටමින් D ඌනතාවයේ සෞඛ්‍ය ගැටලු ගැන ඔබ දැනුවත් ද ?

විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ සහ හේතු පිළිබඳව දැනුවත් වීම සහ සමස්ත සෞඛ්‍යය සහ යහපැවැත්ම සඳහා මෙම වැදගත් පෝෂකයේ ප්‍රශස්ත මට්ටම් පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. දහඩිය දැමීම අපගේ ශරීරයේ උෂ්ණත්වය නියාමනය කිරීමට සහ විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට…
ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයක

ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වෙයි. මෙම සංචාරය ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසකි. කාලසටහන:…