තැපැල් ඡන්දය:  මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

2024 ජනාධිපතිවරණයට තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්/ ආරක්ෂක අංශ නිලධාරීන් හා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය.
බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි

බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව එරට බීබීසී වාර්තාකරු තහවුරු කරයි. ඩකා අගනුවර පිහිටි ෂෙයික් හසීනාගේ නිල නිවසට දහස් ගණනක් විරෝධතාකරුවන් කඩා වැදී සිටින බවට දැන් වාර්තා වෙමින් තිබේ. ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය…
ශ්‍රීලනිපය ගැන ලසන්ත අලගිවන්න හෙළි කළ රහස

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කල බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න…
ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි ද ? ඇත්ත කතාව දැන ගනිමු

ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දදායකයින්ට ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ හැකි බවට පළ වන මාධ්‍ය වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර ඇත්තේ ඡන්ද හිමි නාමලේඛනයේ ඔවුන්ට නම් කර ඇති ඡන්ද මධ්‍යස්ථානයේ පමණක්…
අනුරව උඩ යවා පහත හෙලූ රවී රන්නන්ගේ සමීක්ෂණ කෙරුවාවේ හෙළුව

IHP ආයතනයේ ජුනි මාසයට අදාළ සමීක්ෂ වාර්තාවත් නිකුත් වෙලා. සජිත්ට 43%ක්  අනුරට 30%ක් හා රනිල්ට 20%ක් වශයෙන් ඉලක්කම් වෙනස් වෙලා තියෙනවා මෙවර වාර්තාවේ. වාර්තාව සකස් කර තිබුණේ 446කගෙන් දුරකතන සංවාදයක් කරලා. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රඵිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස…
ජංගම දුරකථනයට ඇබ්බැහි වුණ යෞවනයින් ගැන බිහිසුණු හෙළිදරව්වක් !

වයස අවුරුදු 16-18 අතර යෞවනයන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් පමණ තම දුරකථන සමඟ ගැටලුකාරී හැසිරීම් / problematic behaviour පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය කරගෙන ඇත. “ගැටලු සහිත ස්මාර්ට්ෆෝන් භාවිතය / problematic smartphone use” සඳහා ගොදුරු වන යෞවනයන් නින්ද නොයාම,…
ඩිල්ෂාන් පතිරණ සහ මධුශංක ආබාධ වෙති – ශිරාස් සහ මාලිංග එක්දින තරගාවලියට

වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මධුශංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඉන්දියාවට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි 20 තරගයේදී පතිරණ උරහිසේ ආබාධයකට ලක්විය. මධුශංක පුහුණු සැසියකදී සිදු වූ මස්පිඬු ආබාධයකට ලක්ව සිටියි.…
ඩිමෙන්ශියා රෝගීන්ගෙන් 50%ක් වැළැක්විය හැකියි – නවතම අධ්‍යයනයකින් හෙළිවෙයි

පර්යේෂකයන් ‘විශාල ලෙස’ තත්ත්වය වර්ධනය වීමේ අවදානම අවම කිරීම සඳහා කරුණු 14ක් නම් කරයි 2050 වන විට ගෝලීය වශයෙන් ඩිමෙන්ශියාවෙන් (dementia) පෙළෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව මිලියන 153 දක්වා තුන් ගුණයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම සොයාගැනීම් එක්සත් ජනපදයේ ඇල්සයිමර්…
ඉන්ධන මිල සංශෝධනය ගැන අලුත්ම නිවේදනය

අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දැනට පවතින ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවේ.
මා ස්වාධීන අපේක්ෂකයෙකු වුණේ ඇයි ? ජනපති හෙළිකළ ‘සුපිරි‘ රහස

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමටයි. පළාත් ආණ්ඩු 09ක් සහ මධ්‍යම ආණ්ඩුව ඇතුළු ආණ්ඩු 10 යටතේ සියලුදෙනාට වගකීම් පවරමින් රට ඉදිරියට ගෙන යනවා. හමාස් දේශපාලන නායකයාගේ ඝාතනය කිසිසේත් අනුමත නොකරන…
ගෝලීය බලපෑම්වලට මුහුණ දීමට ජනපතිගෙන් විශේෂ කමිටු 03 ක්

ඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
කිරිපිටි මිල ගැන අලුත්ම කතාව

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඒ අනුව, කිරිපිටි සඳහාත්…
පාන් මිල අඩු නොකරන බේකරි හිමියන් පිළිබඳ ‘සුපිරි තීරණයක්‘

පාන් මිල අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ට සතියක කාලයක් ලබා දීමට කටයුතු කරන බවත්, ඉන්පසුවත් මිල අඩු නොකරන්නේ නම් නීතිමය කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය.…
ඉන්දියාවට එරෙහි තරඟාවලියේ නායකත්වයේ වෙනසක්

2024 අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ  නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් තරඟාවලිය…
දරුවන්ට වැඩිම හානියක් කරන්නේ ‘පියා දියවැඩියා රෝගියෙක් වීම ද ? මව දියවැඩියා රෝගියෙක් වීම ද ?

නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ තම මවට වඩා තම පියාට පළමු කාණ්ඩයේ දියවැඩියා (Type 1 diabetes) තත්ත්වයක් තිබේ නම් දරුවන්ට පළමු කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ සම්භාවිතාව දෙගුණයකට ආසන්න බවයි. මෙම අධ්‍යයන සොයා ගැනීම් Diabetologia සඟරාවේ ප්‍රකාශයට පත් කර ඇත. සොයා ගැනීම්වලින්…
ළමා රෝග විශේෂඥ ‘වෛද්‍ය දීපාල් පෙරේරා‘ දෙමාපියන්ගෙන් කරන විශේෂ ඉල්ලීම

මේ දිනවල ළමුන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහ ඉහළ ශ්වසන මාර්ගයේ වෛරස් උණ රෝග වැඩිවීමේ තත්ත්වයක් පවතින බැවින් ඒ සඳහා විශේෂ අවධානයෙන් කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අවධාරණය කරයි.…