අක්ෂේ කුමාර්ගේ ‘Khel Khel Mein’ බොලිවුඩ් යුද්ධයක් අවුළුවයිද ?

Bade Miyan Chote Miya සහ Sarfira පසුව සුපිරි බොලිවුඩ් තරුව ආක්ෂේ කුමාර් මේ වසරේ (2024) ඔහුගේ තුන්වන චිත්‍රපටය වන Khel Khel Mein සඳහා සූදානම්ව සිටී. බොලිවුඩ් වාර්තාවන්ට අනුව ලබන අගෝස්තු 15 වන දින නිකුත් වන චිත්‍රපටය තවත් සුපිරි චිත්‍රපට දෙකක්…
ඔබේ බල්ලා සතුටින් ද ? කියා දැන ගැනීමට විශේෂඥ රහස්

මට ප්‍රශ්න නැතුවා නොවේ. නිමක් නැති ප්‍රශ්න සහ අභියෝග, සිත් වේදනා ද තිබේ. එහෙත් ‘සතුට‘ ඇත්තේ මා තුළ යැයි විශ්වාස කරන නිසා මා මට පාලනය කළ නොහැකි දේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැත. එහෙත් මගේ සුරතලිය, මිතුරිය සම්බන්ධයෙන් මට එසේ…
තරබාරු පිරිමින්ගේ ප්‍රජනන ශක්තිය අඩු වෙනවාද ? නවතම හෙළිදරව්ව මෙන්න !

තරබාරුකම ප්‍රජනනය පාලනය කරන මොළයේ මධ්‍යස්ථානයට බලපෑම් කිරීමෙන් ශුක්‍රාණු ප්‍රමාණය අඩු කළ හැකි බව නවතම අධ්‍යයනයකින් සොයාගෙන ඇත. මෙම අධ්‍යයනයකට අනුව, තරබාරුකම ප්‍රජනනය සඳහා වගකිව යුතු මොළයේ මධ්‍යස්ථානය වන hypothalamus වලට බලපෑම් කිරීමෙන් ශුක්‍රාණු ප්‍රමාණය අඩු කළ හැකි අතර ආහාර…
Starlink දෙන්න ඊලෝ මස්ක්ගේ ශ්‍රී ලංකා සංචාරයට දින නියම වෙයි

ඊලොන් මස්ක් ඔහුගේ Starlink චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවේ දියත් කිරීම සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ඇති බව විමසූ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මධුශංක දිසානායක පවසයි. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන අධිකාරියේ…
හිරුණිකාට ඇප

2015 වසරේ පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රුපියල් ලක්ෂයක මුදල් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) නියෝග කළේය. මීට අමතරව හිරුණිකා වෙත රුපියල් 50,000ක…
සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට එක්වන ලෙස ජනපතිගෙන් විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ආරාධනයක්

මැද පෙරදිග රටවල් ඇතුළු ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමු කෙරෙන රටවල සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන අවධානය යොමු කරන්නේ නම් සංචාරක අමාත්‍යාංශය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…
රටේ අනාගතය දේශපාලන න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ

රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතුයි. එම ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරනවා. මීට වසර දෙකකට පෙර මම භාරගත්තේ ආර්ථිකයක්, ආණ්ඩුවක් නොතිබූ රටක්. මට භාරදුන් වගකීම මම නිසිලෙසම ඉටු කළා. එහිදී…
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්

තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්…
ශක්තිමත් සබඳතා පවත්වා ගැනීමට උපදෙස් 10 ක්

‘මිනිසුන්‘ යනු සමාජයීය සතුන් බව අපි දනිමු. අපි ඉගෙනීමට, වර්ධනය වීමට සහ සැනසීම සෙවීමට අපගේ අන්තර් පුද්ගල සම්බන්ධතා / Interpersonal Relationships මත රඳා සිටිමු. අපගේ ජීවිතය සහ වර්ධනය පෝෂණය කිරීම සඳහා අපට මිතුරන්, සහෝදර සහෝදරියන්, සගයන්, ඥාතීන් සහ පෙම්වතුන් හෝ…
බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ‘ඓතිහාසික තීන්දුව‘

පසුගිය සතිය තුළ බංග්ලාදේශය පුරා ඇති වූ නොසන්සුන්තාවයෙන් පසු බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය මතභේදාත්මක රැකියා කෝටා ක්‍රමය අඩු කර ඇති බව අල ජසීරා පුවත් සේවය පවසයි. මෙම මාරාන්තික නොසන්සුන්තා හේතුවෙන් පුද්ගලයින් 100කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ අතර දහස් ගණණක් තුවාල ලැබූහ. 1971…
‘යෝගාසන මගින්‘ හිසරදය සහ ඉරුවාරදය සදහටම සුවකර ගනිමුද ?

ඔබට වසර ගණනාවක් තිස්සේ හිසේ කැක්කුමක් තිබේ නම් හෝ අලුතින් ඉරුවාරදය ඇති බව හඳුනාගෙන තිබේ නම්, ඒ යෝගා කිරීමට සුදුසුම කාලය විය හැකිය. හිසරදය සහ ඉරුවාරදය සඳහා බොහෝ ප්‍රතිකාර ක්‍රම තිබුණ ද, වේදනාව සමනය කිරීම සඳහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රමයක්…
ජනපතිවරණය ප්‍රකාශයට පත්කරන දිනය ‘මැකො‘ හෙළිකරයි

ජනාධිපතිවරණය ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ප්‍රකාශ කළේය. පෞද්ගලික රූපවාහිනි නාලිකාවක ඊයේ (18) පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැහැදිළි කළේ තම කොමිසමට නීතියෙන් අවසර දී ඇති පළමු දිනය වූ ජූලි 17 වැනි දිනම මැතිවරණය…
ළදරුවන් තම මවගේ මුහුණ හඳුනා ගන්නා ‘විස්මිත රහස‘ හෙළි වෙයි !

ළදරුවන් තම මවගේ මුහුණු හඳුනා ගැනීම සඳහා ඇගේ සුවඳ භාවිතා කරන බව නවතම අධ්‍යයන මගින් හෙළිකර ගෙන ඇත. එම අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ ළදරුවන්ගේ පෙනීම වැඩි දියුණු වන විට මෙම තත්ත්වය ක්‍රමයෙන් මැකී යන බවත්ය. ඒ අනුව ගඳ සුවඳ ඉක්මනින්…
YouTube වෙතින් AI වීඩියෝ ඉවත් කිරීමට දැඩි නීති එයි

නොමඟ යවන AI වීඩියෝ වාර්තා කිරීමට පරිශීලකයින්ට බලය ලබා දීමෙන් සහ AI භාවිතය හෙළි කිරීමට නිර්මාපකයින්ට කොන්දේසි පැණවීමෙන් YouTube එහි වේදිකාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම අරමුණු කරයි. කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence – AI) විසින් ජනනය කරන ලද අන්තර්ගතයට එරෙහිව සටන් කිරීම…
ඥානසාර හිමි ඇප මත නිදහස්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් 50,000කය මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත  නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය. මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය…
ළමුන් අසල දුම්පානය කරන්න එපා – වෙන දේ මෙන්න !

ළමා රෝගීන් අතර  හුස්ම හිරවීමේ අපහසුතා (wheezing cases) ඇතිවීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, දරුවන් අසල සිටින විට දුම්පානයෙන් වළකින ලෙස රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී. විශේෂඥ…