රංගේ බණ්ඩාරගේ ‘අමුතු කතාව‘ දේශපාලන කරළිය කළඹයි

ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ. රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික…
මගේ ආණ්ඩුව අසමසම ආණ්ඩුවක් – එය එසේ වන්නේ ඇයි ? ජනපති රහස හෙළිකරයි

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක්…
ජල ගාස්තුවේද සංශෝධනයක් ? ජල සම්පාදන ඇමති හෙළිකළේ කුමක් ද ?

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. එසේම මාසිකව රුපියල්…
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්…
ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල්…
විදුලි මිල සංශෝධනයේ වාසි සහ සහන ගැන විදුලිබල ඇමැති කළ  හෙළිදරව්ව

නව විදුලි මිල සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවටයි. වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර. විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින්…
පිළිකා මර්ධනයට LPL අත හිත

අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය කෙතරම් අගනේ ද?   දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා…
සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි

රට ඉදිරියට ගෙන යන  ආර්ථික රාමුව බිඳ දැමීමට ඇතැම් පිරිසක් උත්සාහ කරනවා – ජනපති නීතිඥවරුන් සමඟ පැවති  හමුවේ දී පවසයි. සිවිල් යුද්ධය ජය ගත් මහින්ද ජනාධිපතිට එදා ලබා දුන් සහාය අද ආර්ථික යුද්ධය ජයගත් ජනපති රනිල්ට ද ලබා දිය යුතුයි …
ජනපතිවරණයට එරෙහි නීතීඥයාගේ පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රුපියල් 500,000ක නඩු ගාස්තුවක් සමග නිෂ්ප්‍රභ කරන ලදී. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ…
කෝපය පාලනය කර ගන්නේ කෙසේද ? එහි ප්‍රතිලාභ මොනවාද ?

දුක, වෛරය හෝ දුකට වඩා ක්‍රෝධය යනු අප වසා ගන්නා හෝ පලා යන දෙයකි. එය අපගේ සබඳතා, අපගේ සතුට  සහ අපගේ ආරක්ෂාව අනතුරේ හෙළයි මට කාලෙක ඉඳන් තරහ ගැන ලියන්න හිතුනා. මෙම තීරුව ආරම්භ කිරීමට වාඩි වී සිටින විට, මෑතකදී…
ජනාධිපතිවරණයට එරෙහි නීතීඥ පෙත්සම – ඉදිරියට ගෙන යාමට පදනමක් නෑ – නීතිපති

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ජනමත විචාරණයකින් තොරව ජනාධිපතිවරණය නොපැවැත්විය යුතු බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමේ පැවැත්ම අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අද (15) මූලික විරෝධතා මතු කළේය. නියෝජ්‍ය සොලිසිටර්…
මෛත්‍රී පාස්කු ඉරිදා ප්‍රහාරයේ වන්දි ගෙවීම – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළි වූ අලුත්ම කතාව

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට වසර හයක කාලයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ තම…
තායිලන්තය හෙට සිට ශ්‍රී ලාංකිකයින්ට වීසා රහිතව ඇතුළුවීමට අවසර දෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93 ක සහ ප්‍රදේශවලින් පැමිණෙන සංචාරකයින් සඳහා හෙට (ජුලි 15) සිට වීසා රහිතව ඇතුළුවීමට අවසර ලබා දෙන බව තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය, වීසා රහිත…
ආණ්ඩුව ගැන ජනතා විශ්වාසය තුන් ගුණයකින් ඉහළට ! නවමතම සමීක්ෂණ වාර්තාව මෙන්න

Gallup style ‘Mood of the Nation’ නවතම මත විමසුමට අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ජනතාවගේ (සමීක්ෂණයට ලක් වූ) ප්‍රතිශතය 2024 පෙබරවාරි මාසයේදී 7% සිට ජූලි මාසයේදී 24% දක්වා තුන් ගුණයකින් වැඩි වී ඇති බව Verité Research පවසයි. “වර්තමාන ආර්ථික තත්ත්වය…
සැබෑ විප්ලවය යනු කුමක්දැයි ජනපති කියා දෙයි

පසුගිය වසර දෙක තුළ දේශපාලනයෙන් තොරව වැඩ කළ නිසා රටට ජයග්‍රහණ රැසක් ලබා දීමට හැකි වුණා – මහවැලි එච් සහ හුරුළුවැව කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේ දී ජනපති පවසයි. සැබෑ විප්ලව යනු මිනිසුන්…
ට්‍රම්ප් ඝාතන තැත: ට්‍රම්ප් නූලෙන් බේරෙයි – බිඩෙන්ට සහ FBI ප්‍රධානියාට බරපතළ චෝදනා

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අමතමින් සිටියදී අද (14) උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති අතර ඔහුට කිසිම අනතුරක් නැතැයි වාර්තා වේ. ප්‍රහාරය එල්ල වීමට පෙර ඔහු සිනහවෙන් හා ඔහුගේ දකුණු කනට අතක් ඔසවන අයුරු දර්ශනවල දැක්විණි.…