කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!
කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත. මේ පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර…













