රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!
රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය. එසේ “යුක්තිය” මෙහෙයුම නතර කරුණු ලබන්නේ නත්තල්…












