අපි වැටිලා නෑ..! පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් හතරක් ඉන්නවා..! ධම්මිකත් ඒ අතර..! ලේකම් සාගරගෙන් ප්‍රකාශයක්..!
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව සාගර කාරියවසම් මහතා පැවසීය. කාරියවසම්…













