ඉන්දීය සුපිරි ගායක හරිහරන් යාපනයේ අතරමං…!

ඉන්දීය සුපිරි ගායන ශිල්පී හරිහරින් ඇතුළු ගායික ගායිකාවන් එකොලොස් දෙනකු සංගීත ප්‍රසංගයක් සඳහා පැමිණි අවස්ථාවක යාපනයේ අතරමං වී ඇති බව වාර්තා වෙයි. එළැඹෙන 21 වන දා යාපනය මුරාවේලිහිදී පැවැත්වීමට නියමිත තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගි වීමට මෙම කණ්ඩායම පැමිණ ඇත. නමුත්…
රටේ ආර් ථිකය කඩා වැටුනොත් ජනතාවට සිදුවන දේ ගැන ජනපති රනිල්ගෙන් විශේෂ අනාවරනයක්..!

මෙරට ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක හමුදාවට විශාල වගකීමක් පැවරෙන බවත් එයට අත තැබීමට හෝ සීමා කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය හා ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැක ගැනීම ද ආරක්ෂක හමුදාවට පැවරෙන…
උතුරට මහ වැසි…! ජල ගැලීම්වලින් විශාල පිරිසක් විපතේ..! යුද හමුදාවේන් දිවා රාත්‍රී මෙහෙයුම්..!

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් උතුරු පලාතේ පිහිටි ප්‍රධාන ජලාශ වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇතිව තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් උතුරු පලාතේ පවුල් 1500 කට අධික පුද්ගලයින් 5000 කට අධික පිරිසක් විපතට පත්ව ඇතැයි ආපදාකලමනාකරන ඒ්කකයන් විසින් පෙන්වා…
ඉතිහාසයේ පළමු වරට අපේ කෙල්ලක් ඉන්දියාව හොල්ලමින් සී ටැමිල් රියැලටි තරගාවලිය දිනයි..!

ඉන්දීය රූපවාහිනි නාලිකාවක් වන සී ටැමිල් නාලිකාව විසින් සංවිධානය කරන ලද Sa Re Ga Ma Pa Little Champs Season 3 රියැලිටි තරගාවලිය ජයගැනීමට ශ‍්‍රී ලාංකික දැරියක් සමත් වී තිබේ. එම නාලිකාව සංවිධානය කළ තරගාවලියේ අවසන් තරගය ඊයේ දිනයේ පැවැත්විණි. එහිදී…
සජිත් නිවාස ඇමති කාලෙ නිවාස මගඩියක් ගැන පරීක්‍ෂණ…!

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා…
මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාව වෙනුවෙන් ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම  විවෘත ආර්ථිකයේ  ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ ශිෂ්‍යත්වයෙන්  හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීමෙන් විශාල…
ක්‍රිකට් බේරගන්න ජනපතිවරණයට මං එනවා…! මන්ත්‍රි රොෂාන් රණසිංහ..!

ඉදිරි ජනාධිපති වරණයේදී කවුරුහරි ආරාධනා කලොත් පොදු අපේක්ෂකයා වෙන්න මම ඒ ගැන සලකා බලනවා..යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කීය. ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මුණ ගැසීම සදහා…
ශ්‍රි පාද වන්දනා කරුවන්ට අවශ්‍ය පානිය ජලය ලබාදෙන්න ජනපති නියෝගයෙන් හෙලිකොප්ටරයෙන් ශ්‍රි පාදස්ථානයට ට්‍රාන්ස්පෝමර් ගෙනයයි..!

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලම සහ ඉදිකටු පහණ ප්‍රදේශයේ ලංකා විදුලි බල මණ්ඩලය මගින් අලුතින් ඉදිකරන විදුලි රැහැන් පද්දතියට අවශ්‍ය විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම (15)දින නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණ.…
තරංගා කැළඹෙයි..! කාලගුණය වෙනස් වෙයි..!

තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද දින (14) සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැඟෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව්, මාතලේ පොළොන්නරුව සහ හම්බන්තොට…
සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක්  ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය. මේ වනවිට අපේ සත්ව ගොවිපොළවල්…
ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ. එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ…
ශ්‍රි ලංගමයෙන් විප්ලවයක්..! 2024දී විදුලියෙන් දුවන බස් ලංකාවට..! ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..!

එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මේ…
ශ‍්‍රී ලන්කන් යානයක උඩ ගුවනේදී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් සෙල්ලම් පෙන්නලා..!

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට…
උසස් පෙල ජනවාරිය පුරාම..!

අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික…
මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති එකඟතාව තම රජයක් යටතේ නැවත සාකච්ඡා කර තමන්ට අවශ්‍ය පරිදි කොන්දේසි ඇතුලත් කර නව ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ මහතා මේ…
දෙසැම්බරයේ මුල් දින 10ට සංචාරකයන් 57000ක් ලංකාවට..!

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ…