ලකුණු අතර සිටියදීත් මාව කණ්ඩායමෙන් ඉවත් කලා.. උපුල් තරංග කනස්සල්ලෙන් කි කථාව මෙන්න..
ශ්රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා. පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු…