අද පැවති තරුණ සමුළුවේදී ජනපති මෛත්‍රී පක්ෂයේ තනතුරු පිලිබදව සිදුකල විග්‍රහයේදී හිටපු ජනපතිට සහ නාමල්ට ප්‍රහාරයක් එල්ලකිරීම සුවිශේෂී සිදුවීමකි. මේ එම ප්‍රකාශයයි….. ආදරණීය තරුණ දරුවනේ, මගේ පුතත් මේ ශාලාව තුළ ඉදිරියේ වාඩි වී සිටිනවා. ඔහු වේදිකාවේ නැහැ. ඔහුට මම තරුණ…

කමල් අද්දරආරච්චි මුලින්ම කතා කරමුද ඔබ පෙම් කළ රංගන ශිල්පිනියක් ගැන මම පෙම් කළ රංගන ශිල්පිනියක් තමයි රමණී බර්තලමියුස්. ඇය ඉතා දක්ෂ ආදරණීය නිළියක්. ඇයට පෙම් බඳින්න හේතුව මොකද්ද? ඇයව දැක්ක ගමන් සිත බැඳුණා. වාසනාවෙ දොර ඇරුණෙ නැති එක තමයි…

අවුරුදු 105ක් වන ඉන්දියාවේ ගැහැණු කෙනෙක් ඉතාමත් රසට ගමේ විදියට කෑම උයන ක්‍රමය පිළිබඳව දැක්වෙන වීඩියෝ බොහොමයක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. මේ වන විට ඇය  අහාර පිළියෙළ කිරීම සම්බන්දයෙන්  ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා. අප්‍රේල් මස 10 වන දින වයස  අවුරුදු…

ජාත්‍යන්තර මූල්‍ය නගරය හෙවත් කොළඹ වරාය නගරය ඉදි කිරීමත් සමඟ වසර සහ පරම්පරා ගණනාවකට පසුව ශ්‍රී ලංකා සිතියමේ වෙනසක් සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ නව සිතියමක් දැනට නිර්මාණය කර ඇති අතර රජයේ මිනුම්පතිවරයා නිර්මාණය කරන ලද නව සිතියම පහත වේ. [rns_reactions]

එක්තරා සමාගමක් විසින් මැරුන පුද්ගලයෙකුට කෘතීම බුද්ධිය උපයෝගිකොටගෙන  නැවත පණ දිය හැකි ක්‍රමයක්බ සොයාගෙන තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවිද? පහත වීඩියෝවට හොදින් සවන් දෙන්න

එළැඹෙන සැප්තැම්බර් මාසය පමණ වන විට ආණ්ඩුවේ සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් 25 දෙනෙකු විපක්‍ෂයට එක්වනු ඇතැයි බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඔහු මේ බව හෙලි කලේ කලූතරදී පැවති ජනහමුවක් අමතමිනි. [rns_reactions]  

රනිල් කුලසිංහ කියන්නේ දක්ෂ නළුවෙක්. මුළු රටම ඔහු හදුනා ගන්නේ සල් සපුනා ටෙලිනාට්‍ය හරහා. ඔහුගේ ආදර කතාව  මේ වනවිට උණුසුම් මාතෘකාව බවට පත්වී තිබෙනවා. වෙන කවුරුත් නෙවේ,,,ඔබ අප හොදින් හදුනන මේනක පිරිස් තමා ඔහුගේ ආදරවන්තිය. ලගදීම විවාහ වෙන්නලු හදන්නේ.අපි රනිල්ට…

පසුගිය මාස කිහිපය තුල චතුරිකා-ගයාන්-රොෂාන්, තුන්කොන් ආදර කතාව පිළිබඳව නොයෙක් කටකථා පතුරවන මොහොතක එම ක්‍රියාවලිය සාධාරනයකට ලක් කරමින්  ප්‍රථම වරට චතුරිකා සති අන්ත පුවත්පතකට තම අදහස් දක්වා තිබෙනවා. චතුරිකා ගයාන්ව දැන හඳුනා ගන්නෙ? මට පළමු වතාවට ගයාන්ව හමුවෙන්නෙ 2004 අවුරුද්දෙ.…

මහත් ආන්දෝලනයට තුඩුදුන් අවුරුදු නැකත් පිලිබදව මතුව ඇති ප්‍රශ්නයට නැකත් සංගමයේ සාමාජිකයෙක් වන සරත් චන්ද්‍ර මහතා තම මුහුණු පොත් ඔස්සේ පිළිතුරක් ලබාදී ඇත.. මෙම නැකත් නිරවද්‍ය බවත් ඇතැමුන් චරිත වීම උදෙසා මෝඩකම ප්‍රදර්ශනය කරමින් රංගනයක යෙදෙන බවත් ඔහු සදහන්  කර…

ප්‍රතිපත්තියක් නැති තමන්ට විරුද්ධවාදී ඕනෑම පුද්ගලයෙකුට ඉතා අපහාසාත්මක ලෙස කතා කිරීම ගම්මන්පිලගේ ජම්මගතියක් වී ඇත.මඩ නාමින් මෙසේ පහත් ලෙස හැසිරෙන ගම්මන්පිල, ජනාධිපතිවරයා අගවිනිසුරු වෙත යැවූ ලිපියේ සඳහන් වුයේ “හෙට සිට ශිරාණි එනු ඇත. ඔබ ආයේ නාවත් කම් නෑ ඉතිං” යනුවෙන් ගල් පැලෙන…

ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා සහ එහි ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (2දා) සවස 2.00ට පැවැත්වේ.   “විසඳුමට ජවයක්” තේමාව…

ඊයේ  පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ තුන්වන එක්දින තරගය අපි ජයගත්තත් තරගය අතරතුර  සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් තමයි අපි මේ ඔයාලට නරඹන්න ගෙනාවේ. ඒ තමයි දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාම.  දුවද්දී දැවියමකට පත්වීමක් ලෙස තුන්වන විනිසුරු ලබාදුන් එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ…

 මෙම කස්තානය 1906 දී ශ‍්‍රී ලංකාවෙන් එංගලන්තයට රැුගෙන යන ලද්දකි. මෙය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොන්බි වෙන්දේසි නිවසේ පැවැති රාජකීය හා ප‍්‍රභූ භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව ලබා ගත්තකි. ඉතාම දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් වූ මෙය ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක අගයක් ඇත්තකි.…

උපවාසය අත්හල පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්ගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව අපට වාර්තා වේ.  කෙසේ වෙතත්  රෝහලේ ප‍්‍රතිකාර ලබන විමල් තවමත් ආහාර වර්ජනය කරන බව ශෂී වීරවංස මාධ්‍යයට පවසා ඇත. කෙසේවෙතත් මෙය දේශපාලන විශ්ලේෂකයන්ගේ උපහාසයට ලක්වී ඇත.

වර්ථමානයේ මතුව ඇති  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් පසුබැසීම සැලකිල්ලට ගනිමින් කුමාර් සංගක්‌කාර මීළග තරගාවලියේ සිට කණ්‌ඩායමට එක්‌ කිරීමට තේරීම් කමිටුව කටයුතු කරමින් සිටින බව අද ප්‍රධාන පුවත් පතක් වාර්තා කර තිබිණ. 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට්‌ පිටියට සමුදුන්…