ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ගේ ආබාධය සියයට සියයක්‌ සුව වීමෙන් පසුව බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවැනි විස්‌සයි විස්‌ස තරගයේ සිට කණ්‌ඩායමට එක්‌වීමට සැලසුම් කර තිබෙන බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින තරගාවලිය වන විට ශ්‍රී…

ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයන් අට දෙනකුගෙන්ම එක්‌ අයෙකු කුමන හෝ මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බව අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලයේ මානසික සෞඛ්‍ය නිලධාරි සුවීන් තිරපති මහතා පැවැසීය. මෙම මානසික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අයගෙන් සියයට 60 ක්‌…

ආසියාවේ සියලුම කණ්‌ඩායම්වලට එරෙහිව එක්‌දින තරගාවලි ජය ගෙන තිබුණද ශ්‍රී ලංකාවට එරෙහිව එම හපන්කම දැක්‌වීමට, නොනිමි ආශාවෙන් පෙළෙන බංග්ලාදේශය අද (01 දා) මෝඩයන්ගේ දිනයේදී ශ්‍රී ලංකාව සමග තීරණාත්මක තරගයකට පිවිසෙයි. දිවා තරගයක්‌ වන මෙය පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිතය.…

රෝම සම්මුතිය අත්සන් කිරීම ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇති බව අපට වාර්තා වේ.  එයට අත්සන් කළහොත් ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා උගුලට හසුවීමේ දැඩි අවදානමක්‌ පවතියි. ස්‌විට්‌සර්ලන්තය, එස්‌ටෝනියාව යන රටවල් ශ්‍රී ලංකාව රෝම සම්මුතිය අත්සන් කළ යුතු…

ගව ඝාතනයට ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබාදීමේ නීතියක් ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්ත මන්ත‍්‍රී මණ්ඩලය සම්මත කර තිබෙනවා. ඒ අනුව එම නීතිය අද(01) සිට ක‍්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඊට අනුව ගව ඝාතනය ඇප ලබානොදෙන වරදක් ලෙස ද ප‍්‍රකාශයට පත්කෙරෙනවා. ගුජරාට්…

නිල් බළකායේ තරුණියන්ට  පුහුණුවීම් ලබාදීමට නේවාසික පහසුකම් ලබාදුන්නේ හිටපු ජනපතිගේ උපදෙස් මත බව පුද්ගලික හෝටල් වලට නේවාසික පහසුකම් සදහා රුපියල් මිලියන ගණනක්‌ මුදල් ගෙවූ ආකාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂගෙන් ඊයේ…

ඉත්තෑවෙකු ගොදුරු කරගැනීමට ගිය බ්‍රසීලයෙන්. සර්පයෙකුට සිදූවූ ඇබැද්දියක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකු මෙම වීඩියෝව නරඹා තිබුණු බව සදහන්. http://video.dailymail.co.uk/video/mol/2017/03/30/8830111339874858088/640x360_MP4_8830111339874858088.mp4

එංගලන්තයේ යෝක්ෂර් ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක් ආශ්‍රිත කැණීම් භූමියකින් අශ්වයින් දෙදෙනෙකුගේ ඇටසැකිලි සමග අශ්ව රියක නටබුන් සොයාගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසික් සමත්වී තිබේ. මෙය වසර 2500ක් පමණ පැරණි අැතැයි පුරා විද්‍යාඥයෝ පවසන අතර එමෙන්ම මෙම විශ්මිත සොයාගැනීම මගින් යකඩ යුගය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගැනිමට…

ඔබ මේ දකින්නේ  මේ නේපාලයේ පාරම්පරික මී වද දඩයම්කරුවන්ගේ විශ්මිත ඡායාරූප එකතුවක් වන අතර ඔවුන් සෑම වසරකම දෙවතාවක් නේපාල කඳු ආශ්‍රීත ප්‍රදේශ වෙත ගොස් මී වද කඩති. ඔවුන් මේ සඳහා භාවිත කරන්නේ සිය ආදි මුතු මිත්තන් මී වද කැඩීම සඳහා භාවිත…

අ.පො.ස. (සාපෙළ) ප්‍රතිඵලත් ආවා. ඇතැම් සිසුන් සතුටු කඳුළු හෙළුවා. තවත් අය දුකට ඇඬුවා. ඒ දෙකම කරගන්න බැරි පස් හය දෙනෙක් දිවි නහගන්න උත්සාහ ගත්තා. දෙන්නෙක් දිවි නහගත්තා. මේ ගැන දැනගත් බොහෝ දෙනා දරුවන්ටත්, මවුපියන්ටත් පොදුවේ  කියන්න ගත්තා. කරුණු කාරණා කොහොම…

ඒකාබද්ධ විපක්ෂයේ මේ දින වල ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ තම මැයි රැලියට ගෝල්ෆේස් පිට්ටනිය ලබානොදීම පිළිබඳවයි. එම හේතුවෙන්ඒ කාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස්‌ පිටිය ලබාදීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස්‌ ලබාදී…

ජාත්‍යන්තර  විස්සයි විස්ස තරඟවල කිසිදු ලකුණක් නොලබා දැවී නොගිය ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ පළමු තැන ශ්‍රීලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබෙන බව අපට වාර්තා වන අතර 2009- 2017 කාල පරිච්ඡේදය තුළ විස්සයි තරඟය ක්‍රීඩා කළ තරඟ54කදී ඇන්ජලෝ මැතිව්ස් කිසිදු ලකුණක් නොලබා දැවී ගොස්…

ආන්දෝලනාත්ම දේපලක් වන සාරංග සහ උමාලිගේ විවාහ ජීවිතය ගැන  වැඩි වශයෙන් සමාජයේ කතා බහක් ඇති කාලෙක සාරංග FB හි සටහනක්  තබා තිබෙනවා. උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ‘ඔබේ ආදරය’ සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු  අතර සාරංග එම වීඩියෝව සිය…

දකුණ සහ  උතුරු පළාත ඇතුළු සියලු පලාත්වල සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.   උතුරු පළාතේ පවතින සෞඛ්‍ය ගැටළු පිළිබඳ සොයා බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 02දා සහ 03දා එම පළාත තුළ…

දේශපාලන බලාධිකාරය ලෙස අප කළ යුත්තේ විවේචන සහ චෝදනාවලට පිළිතුරු බදිමින් ඒවා පසුපස යාම නොව රටේ සහ ජාතියේ අනාගතය සදහා වූ පොදු ඉලක්ක සහ අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීම බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ…

ආන්දෝලනාත්මක වසීම් තාජුදීන් ඝාතන පරීක්ෂණය පිණිස වැදගත් අස්ථි කොටස් කිහිපයක් මළ සිරුරෙන් අතුරුදන්ව තිබුණු බව රජයේ නීතිවේදියා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය කළේය. ඝාතනයට අදාළ පැමිණිල්ල කැඳ වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වෙනුවෙන් පෙනීසිටි නීතිවේදියා,…