GSP එකට බාලගිරිදෝෂයක්!
යුරෝපා සංගමයේ ජී.එස්.පී. බදු සහනය නිල වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ අවසන් තීරණය ලබන මැයි මස 15 දිනෙන් පසු ප්‍රකාශයට පත්කෙරෙන බව යුරෝපා සංගමයේ මෙරට තානාපති චුන් ලැයි මාර්ක් මහතා ප්‍රකාශ කර සිටී. මූලික ඇගයීම්වලින් පසු මෙම බදු සහනය යළි…