ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටින විමල් සිය උපවාසය අත්හළ බව නිල නොවන ආරංචි පවසයි. විමල් වීරවංශ බන්ධනාගාරගතව සිටිය දී පසුගිය 21 වැනිදා උපවාසය ආරම්භ කළේය. මේ අතර ජාතික රෝහලට අද පෙරවරුවේ පැමිණි විමල්ගෙන් වාහන ලබාගත්  මැදගොඩ අභයතිස්ස හිමි ඇතුළු පිරිසක්…

2016 ඡන්ද හිමි නාමලේඛණය අනුව දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන  අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක මන්ත්‍රී ධූර වෙනස් වී ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන…

මෙරට පුහුණුවක් සඳහා පැමිණ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රැඳීසිටින 26 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකට ඇගේ නේවාසිකාගාර කාමරයට රිංඟු වඳුරෙකුගෙන් අතවරයක් සිදුව තිබේ. ජංගම දුරකථනය නේවාසිකාගාරයේ තබා තිබියදී එහි පැමිණි විශාල වඳුරෙකු විසින් එය පැහැර ගෙන ගිය බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතික හෙද ශිෂ්‍යාවක්…

මෙරට සුඛෝපභෝගී සංචාරක හෝටල්වල සිය පවුලේ සාමාජිකයින් සමග දිනක් නොමිලේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන බවට පවසා ක‍්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරමක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වු අතර වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පල කර මෙම පිරමීඩ ජාවාරම…

මාලගිරා ජෝඩුවක් කූඩුවක දමා හිර කරගෙන අන්තර්ජාලය ඔස්සේ විකිණීමට ගිය අයකු පෙරේදා (28දා) නුවරඑළිය වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගම්පොළ අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් පනස් දහසක ශරීර ඇපමත නිදහස් කොට ඇත. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙලම්බොඩ, ධර්මාපුර පදිංචි අයෙකි. එම…

ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා, එලිසබත් රැජිනගේ උඩුකය රුව සහිත දඹ රන් කාසියක් සොරුන් කල්ලියක් සොරකම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාවේ නිෂ්පාදිත මෙම කාසියෙහි මුද්‍රණය කර ඇති අගය ඩොලර් මිලියන 1ක් නමුත්,…

පසුගිය මහින්ද රජය සමයේ විවිධ හිරිහැරවලට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කමිටුවක් මගින් සකස් කළ වාර්තාව අද (29) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව අපට වාර්තා වන අතර එම වාර්තාව වැඩිදුර අධ්‍යයනය සඳහා මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ සහ ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගෙන්…

දිවිනැඟුම සෙවිලි තහඩු බෙදාදීමේදී රුපියල් කෝටි 3 1/2කට ආසන්න මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක ඇතුළු විත්තිකරුවන් සිව්දෙනාට එරෙහි නඩුව මැයි 15 වැනිදා කැඳවීමට…

සිය දැඩි බලපෑම හමුවේ එක්සත් ජාතික පක්ෂය කැබිනට් සංශෝධනය පිළිබඳ තම ස්ථාවරය වෙනස් කරගත් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය ප්‍රකාශ කරයි. එහිදී ඔහු සඳහන් කළේ “රටේ නීතිය කරවන පාර්ශ්ව පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. අපි මේ ගැන…

පසුගිය යුධ සමයේ සිදුවූවායැයි පැවසෙන මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා සහ යෝජනාවලදී මේ රටේ කිසිදු රණවිරුවෙකු විත්තිකරුවෙකු කිරීමට තමා සූදානම් නොමැති බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව…

උඩුනුවර වෙලම්බඩ වෙරවිල ගම්මානයේ පුද්ගලයෙක් වල් ඌරෙකුගෙ ප්‍රහාරයකට ලක් වූ අතර එම අවස්ථාවේ බියට පත් එක් අයෙකු සිය දිවි බේරා ගැනිමට අසළ ඇති ගහකට නැග ගත් අතර අනෙක් අය වල් ඌරාගේ ප්‍රහාරයෙන් තුවාලකරු ගලවා ගැනීමට උත්සහ කර ඇත. සිදුවීමෙන් බරපතල…

ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන වස විස නැති රටක් තුන්අවුරුදු සැලැස්මට සහ එක්සත් ජාතීන්ගේ විසින් තිරසර සංවර්ධනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති තිරසර සංවර්ධන ඉලක්ක වලට සමගාමීව පැවැත්වෙන තිරසර ලංකා – ජාතික මංගල්‍යය 2017 මාර්තු 31…

පුරා සතියක් පුරා ඔබ අප විරවංශ නාටකය හොදින් නරඹමින් එහි දුක්මුසු රසමුසු කතා විවේචනය කරමින් කාලය ගතකරමින් සිටි. එකල විරවංශ කියා සිටියේ හිරගෙවල් සීයක දැම්මත් රට වෙනුවෙන් කරන සටන අතහරින්නේ නැතැයි යනුවෙනි. නමුත් අද වන විට ඔහුගේ සටන් පාටය වෙනස්…

මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූප පෙළක් එක් කර තිබෙන අතර ඇයගේ මෙම ඡායාරූප සමාජ ජාල මාධ්‍ය තුළ දැකීමෙන් ඒ පිළිබඳව විවිධ අදහස් රැසක් පළ වෙමින් තිබෙනවා (එම…

යොවුන් පුරය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතව තිබෙන අතර ඊට එක්වන තරුණ තරුණියන් මේ වන විට යොවුන් පුරය පැවැත්වෙන ත්‍රිකුණාමල මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයට  පැමිණෙමින්  සිටිනවා. ඒ සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතරමග පැමිණෙද්දී වික්ටර් රත්නායක ශුරින් සම්බන්ධ කරුණුද ඔවුන් බස් රථවල අලවා තිබුණු…

2008 වසරේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී කොළඹ ඞී.එස්.සේනානායක විද්‍යාලයේ බේස්බෝල් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්කල මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට අනුබල දුන් පුද්ගලායට අද (29) බරපතල වැඩ සහිතව වසර 20 ක සිර දඩුවම් නියම වු බව අපට…