පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට දැරීමට සිදුවූයේ රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් පමණක් යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා…

2016 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල  නිකුත් කෙරුණු අතර මේ ගැන නිර්මාණය වුණු නිර්මාණාත්මක අදහස් කිහිපයක් මුහුණු පොතේ අපට දැකගන්නට ලැබුණා. මේ ඒවායින් කිහිපයක්.

මාතර සුගතපාල ගොඩවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ දරුවන් තිදෙනාම ඉහළ සාමාර්ථ ලබා විභාගයෙන් සමත් වී තිබෙනවා. මේ දරුවන් අතර ශ්‍රවණ ආබාධයකින් පෙළෙන නෙත්මි දේශානි හංසිකා නම් දැරිය A සාමාර්ථ 08ක් සහ B සාමාර්ථයක් ඇතිව ඉතා ඉහළින් විභාගය සමත්ව…

අහාර වර්ජනය කරමින් අකණ්ඩව ගෙන යන උපවාසය නිසා විමල් වීරවංශ  මහතාගේ සෞඛ්‍ය තත්වය අයහපත් තත්වයට පත්ව ඇති බැවින්  මේ වන විට ඔහු බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා…

අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසැල් දරුවන් හමුවේ ඇති බව ජනපති පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ  පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති ගරු…

විදේශයන්ගෙන් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන බාල පාරිභෝගික භාණ්ඩ රට තුළට වැද්ද නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ආණ්ඩුවේ වගකිවයුතු අංශ දැන් අවධානය යොමු කර තිබේ. මේ බාල බඩු වසංගතය රටක දේශීය නිෂ්පාදනය අඩාල කරන අතරම බලවත් පාරිසරික ව්‍යසනයකට ද මඟ පාදයි.…

බීමත් රියදුරන් ඉතා ඉක්මනින් හා නිවැරදිව හඳුනාගැනීමේ නව උපකරණයක් ප්‍රථම වතාවට රථවාහන පොලීසියට හඳුන්වා දීමට කටයුතු සූදානම් කර තිබේ. පොලිස් මූලස්ථානය සඳහන් කලේ මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින් බීමත්ව රිය පදවන රියදුරන්ගේ ප්‍රශ්වාස විශ්ලේෂණය තුළින් කාර්යක්ෂමව ඔවුන් හඳුනාගත හැකි බවයි.

වර්ෂාව හේතුවෙන්සංචාරක බංගලාදේශ කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය අත්හැර දැමිණ. ඒ අනුව තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බොඳව ගියේය. කුසල් මෙන්ඩිස්ගේ පළමු ශතකයත්,බංගලාදේශයේ ටස්කින් අහමඩ් ලබාගත් කඩුලු ත්‍රිත්වයත් ඊයේ තරඟයේදී දැක ගැනීමට ලැබුණු සුවිශේෂී සිදුවීම් විය. මේ…

2016 වසරේ පැවති අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වූ සිසුන් සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දක්වන ලද සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට තිළිණ ප‍්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 2016 වර්ෂයේ…

උසස් ප‍්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප‍්‍රථම අලෙවි සැල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ පස්වරුවේ කොහුවල නගරයේ දී විවෘත කෙරිණි. මේ හා සමගාමීව…

පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ  පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තාවෙයි. 25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබුනේ පසුගිය ඉරිදා දිනයේදීය.අතුරුදන් වෙද්දී ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමකය. කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති කළ සිදුකල සොයාබැලීමේදී ,ඔහුගේ…

විමල් විරවංශ තාමත් ජලය පණක් පානය කරමින් මේ වන විට බන්ධනාගාර රෝහල තුල තවමත් උපවාසයක් පවත්වමින් සිටි. මේ පෙන්වාදීමට උත්සහා කරන්නේ විමල් වීරවංශගේ එම නාට්‍යයේ තවත් එක් පැතිකඩකි. එනම් හදිසියේම තම දියණියගේ වයස අවුරුදු 12ට වඩා අඩුවීමක් පිළිබඳවයි. පසුගිය  24…

කොළඹ රිජ්වේ ළමා රෝහල මේ වන විට දැඩි තදබදයෙන් හා අත්‍යවශ්‍ය වූ බෙහෙත් රැසක් හිග කමින් මිහිපිට අපායක් තත්වයට පත්ව ඇති බව එහි ගිය අපහට දැකගන්නට ලැබුණි. මේ දිනවල අධික ලෙස උණ හා වෙනත් ළමා රෝග රැසක් ව්‍යාප්තව ඇති බැවින්…

අප රටේ ඇත්තේ නිදහස් අධ්‍යාපණ ක්‍රමයක්. එහෙත් පසුගිය දිනෙක එයට අභියෝග කරන මට්ටමේ සිදුවිමක් අපට වාර්තා විය.  පාසල් සංවර්ධන සමිතියට අදාළ මුදල් එකවර නොගෙවීම හේතුවෙන් සිසුන් සිව්දෙනෙකුට මෙවර වාර විභාගයට පෙනී සිටීමට පාසල් බලධාරීන් අවස්ථාව ලබානොදුන් පුවතක් මහනුවර ප්‍රසිද්ධ පාසලකින්…

දිවුලපිටිය ප්‍රදේශයේ තිබෙන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට අයත් කාර්යාලයකදී පුද්ගලයින් දෙදනෙකු අතර බහින්බස් වීමක් ඇති වෙලා තියෙනවා. මේ බහින්බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් තිබෙන අතර මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයාට බරපතල…

පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදි මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසේ තිබී මෙම වාහනය…