දිවයිනෙ ප්‍රදේශ කියිපයකින් වාර්තා වන ඉන්ෆ්ලූවෙන්සා එච් වන් එන් වන් වෛරසය මෙරටට ආගන්තුක වෛරසයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.  පසුගිය දිනවල දී දිවයිනේ ස්ථාන කිහිපයකින් එම වෛරසය ආසදානය වූ රෝගීන් වාර්තා වු බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. සෑම වසරකම…

තරුණ මවක් තම මාස පහක් වයසැති දරු සිඟිත්තා හදිසියේ අසනීප වූ නිසා වයඹ මුහුදුබඩ ප්‍රදේශයක පිහිටි එක්තරා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමටය. දරු පැටියා පෙන්වා ප්‍රතිකාර ලබාගත්තේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකගෙනි. මේ විශේෂඥ වෛද්‍යවරිය…

දේශපාලනයට පිවිසීමට අකමැති වුව ද රට වෙනුවෙන් සේවය කිරීම සඳහා ලැබෙන අවස්ථාවක් බැහැර නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නනේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. ශ්‍රී ලංකාවේ සිටින විදේශීය…

කාන්තා හිංසනයන් වැළැක්වීම සඳහා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ විශේෂ පොලිස් බලකායක් පිහිටුවා තිබෙන අතර එය නම් කර ඇත්තේ ඇන්ටි රෝමියෝ ස්කොඩ් හෙවත් රෝමියෝ විරුද්ධවාදී බලකාය ලෙසයි.  මෙම බලකායට අනියුක්ත පොලිස් නිළධාරීනියන් රාජකාරියේ යෙදී සිටින්නේ බොහෝ විට සිවිල් ඇඳුමින් සැරසි වන අතර කාන්තාවන්…

අදාළ නඩුව අද (28)කැඳවූ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෙහොමඩ් සිද්ධීක් නැමැත්තා ලබන 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් මුදල් සන්තකයේ තබා ගනිමින් මුදල් විශුද්ධීකරණ පනත…

1) ඔහු බිය වන දේවල් සාමාන්‍යයෙන් කාන්තාවන් නම් තමන්ට භය හිතෙන දේවල් පිළිබඳ අන් අය සමග පැවසීමට මැලි කමක් නොදක්වයි. එහෙත් පිරිමින් එසේ නොවේ. පිරිමින් එය තමන්ගේ දුර්වලකමක් ලෙස සළකයි. ඔබේ සැමියා අකුණු ගැසීම, විශාල බල්ලන් හෝ මකුළුවන් ආදී මේ…

පසුගිය ජනාධිපතිවරණ සමයේ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් තම පුද්ගලික දේපලක් මෙන් සලකමින් කටයුතු කිරිමට එරෙහිව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් කොළම වානිජ මහාධිකරණයේ පවරන ලද නඩුවකට එහි වග උත්තරකරුවන් වන පා.ම මහින්ද රාජපක්ෂ  ගාමිණි සෙනරත් සහ අමල් සේනාධිලංකාර…

දීපව්‍යාප්ත ඩෙංගු මදුරු මර්දන සතියක් හෙට සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන අතර ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 04 වන දා දක්වා එම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක බව සදහන්. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැඳුම්ලත් කණ්ඩායම්…

කොලොන්නාව කසල ගැටළුව හා සම්බන්ධ ගැටළු වලදි කොලොන්නාවේ උපන් කොලොන්නාවේ හැදුණු වැඩුණු තමන් ඉතා සංවේදිව ක්‍රියාකරන බවත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ එම ගැටළුව විසදිම සදහා මේ වනවිටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රසන්න…

දිඹුලාගල  අධ්‍යාපන කලාපයට අයත් අරනගන්විල ප්‍රදේශයට අයත් පාසලක 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමා මුහුනුපොතේ පළකරන ලද පොස්ට් එකක් සම්බන්දව එම විදුහලේ විදුහල්පතිතුමා මෙලෙස පහර දී ඇත. පහර දීමෙන් අනතුරුව මෙම සිසුවා නේවාසික ප්‍රතිකාර සඳහා  පොලොන්නරුව මුලික රෝහලට ඇතුලත්…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද(28) පක්ෂ මූලස්ථානයේ දී  රැස්වීමට නියමිතව තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය  ඉසුර  දේවප්‍රිය මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මහනුවර ගැටඹේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව…

රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ගබඩාවල රුපියල් කෝටි 11 ක පමණ වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් කල් ඉකුත්වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. රාජ්‍ය ඖෂධ සංස්ථාවට (එස්.පී.සී.) අයත් ගබඩා කිහිපයක ගබඩා කර තිබෙන විවිධ වර්ගවලට අයත් එම ඖෂධ තොගය කල්…

පසුගිය කාලය පුරාවට දේශපාලන අවශ්‍යතා සඳහා විවිධ ජාතික සහ ආගමික සංවිධාන බිහි විය. ඒ අතර බොදු බල සේනා, සිංහලේ, සිංහල රාවය වැනි සංවිධාන ප්‍රධාන විය. එහෙත් හතු පිපෙන්නාක් මෙන් පැමිණි එම සියලු සංවිධානය කාලයත් සමඟ වියැකී ගියේය. මේ අළුත්ම ප්‍රවෘත්තියෙන්…

සොරකමක් සම්බන්ධයෙන් හා මත්දුම්කොල විශේෂයක් භාවිත කර සිටියදී පොලිස් භාරයට ගත් බව කියන පාසැල් සිසුන් දෙදෙනෙකුට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සකස් කරන ලද විභාග ශාලාවක් තුළ දී පාසැල් වාර විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිසුන්…

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විෂය සහ කාර්යය රැසක වගකීම විශේෂ ගැසට් පත්‍රයකින් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාට පවරා ඇති බව අපට වාර්තා වේ. පසුගිය මාර්තු 02 වැනිදා ගැසට් පත්‍රය මගින් පෙබරවාරි මස 22 වැනි දින…

මඩකළපුව නගරයේ පිහිටි සවර්ණාභරණ වෙළඳසැලකට කාන්තාවක් පැමිණ තිබුණේ අවුරුදු 1 1/2ක පමණ වයසේ පසුවන දැරියක්ද වඩාගෙන වන අතර අවුරුදු 17ක තරුණියක්, අවුරුදු 06ක දැරියක හා අවුරුදු 65ක තරම් වයසේ පසුවන පිරිමි අයෙකුද කාන්තාව සමඟ පැමිණ තිබුණි. දරුවෝ දෙන්නාට මාල දෙකක් ගන්නයි…