ජනාධිපති නිල නිවසේදී ඊයේ(27) රාත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදි  වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.   ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත්…

2016 සාමාන්‍යපෙළ විභාග ප්‍රථිපල මේ වන විට පිටවී අවසන්. එම ප්‍රථිපල අනුව  දිවයිනේ විශිෂ්ඨතම දරුවන් කවුරුන්ද යන වග මේ වන විටත් හදුනාගෙන ඇත. විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය…

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන එක් දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (28) පැවැත්වෙන අතර තරග තුනකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ජය ගත්තේ බංග්ලාදේශයයි.  ඒ අනුව තරගාවලියේ ජයග‍්‍රහණය පිළිබඳ  තවදුරටත් බලාපොරොත්තු තබා ගැනිමට නම් ශ‍්‍රී ලංකාව අද…

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හොඳම ප‍්‍රතිඵල ලාභින්ගේ නාම ලේඛනය විභාග දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කළ අතර ඊට අනුව හොඳම ප‍්‍රතිඵලලාභීන් දස දෙනාගෙන් හත් දෙනෙකුම කාන්තා පාසල්වල ඉගෙනුම ලබන්නන්. මෙම ප‍්‍රතිඵල ලාභින් දස දෙනාම නගරයේ පාසල්වල…

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා නොමැති අවස්ථාවක ඒ මහතාට දරුණු කුමන්ත්‍රණ චෝදනාවක් එල්ල කරන ලදී. එහිදී ඔහු සුපුරුදු දැඩි විලාශයෙන් යුතුව ගෙන හැර දැක්වීමට උත්සහ කරන…

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක්! ඔබ දන්නවාද? ඕනෑම රළු පාරක, කන්දක, මඩ ගොහොරුවක හෝ කැලයක ඉතාමත් සැප පහසුව ගමන් කළ හැකි එන්ජිත් ධාරිතාව 3000ක් පමණ වන ඩීසල් පෙට්‍රල් ඛාණ්ඩ දෙක යටතේම නිෂ්පාදනය කර ඇති ටොයෝටා ෆෝර්චූනර් නම්…

අද සමාජයේ එක එක අය තම තමන්ට වෙන අසාධාරණ හේතුකොටගෙන නොයෙක් නොයෙක් ආකාරයේ උද්ගෝෂණය කරනවා.. නමුත් එම උපවාසය කෙතරම් සාධාරණද කියලා මේ ලිපිය කියවන ඔයාලම තමයි තීරණය කරන්න වෙන්නේ. කුරුවිට, එනසල්දොල ගම්මානයේ පුද්ගලයකු ලයිට් කණුවක් මතට නැග අද උපවාසයක් පවත්වා…

කා අතරත් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒතමයි “ගෑනුන්ට වැඩි වෙලාවක් එකට ඉන්න බෑ” කියලා. ඉතිං ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. මෙම කරුණු 8 පිළිබඳව නිවැරදිව අවබෝධයක් ගෙන යම් කිසි තැනක ඔබේ ජිවිතයේ අඩුපාඩුවක් ඇත්නම් එය  නිවැරදි කර ගන්න. 1) ගොඩක් බුද්ධිමත් අය…

ගතවූ වසර විසිඅටක කාලය තුළ මම වරින්වර ‘බලා සිටියාක් මෙන් සත්‍ය පවසෙතැ’යි බොහෝ දෙනකු කී ශාස්ත්‍ර ‍පොළවල් සිය ගණනක් විමසුමට ලක්කොට ඇත්තෙමි. ඒ අනුව එම ශාස්ත්‍රකරුවන් තම ශාස්ත්‍ර මගින් එලෙස සත්‍ය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳව මනා වැටහීමක් ලබාගැනීමට මට හැකිව…

පසුගිය වසරේ සිදුවු සිදුවිමකට අදාලව පුද්ගලයකුට එක්‌ සිද්ධියක්‌ හා සම්බන්ධව චෝදනා 46 ක්‌ යටතේ නඩුවක්‌ නොබෝදා පවරා තිබෙන අතර මෙම පුද්ගලයා ඉකුත් 2016 ජුලි මස 12 වැනිදා කුඩා ලොරියක මගීන් විසි දෙදෙනකු පටවා ගෙන විත් රිය අනතුරක්‌ සිදු කොට පලා…

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාර්ගය යහපාලන ආණ්‌ඩුව පවතින තෙක්‌ විවෘත කිරීමට ඉඩ නොදෙන බව මහාමාර්ග හා උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් අවධාරණය කර ඇත. කෙසේ වෙතත් මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට…

බි‍්‍රතාන්‍යයේ රැකියාවලින් සියයට 30ක ප‍්‍රමාණයක් වසර 2030 වනවිට රොබෝවරුන් සහ පරිගණක බුද්ධිය යොදා ගෙන ස්වයංකී‍්‍රයකරණය වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙන අතර එහි දැක්වෙන්නේ රැකියාවන්හි ස්වභාවය වෙනස් වුව ද රැකියා සම්පූර්ණයෙන්ම අහෝසි වීමක් සිදු නොවනු ඇති බවයි. නව තාක්ෂණය…

ලෝක එක්දින පිටියේ වේගවත්ම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන ඕස්ටේ‍්‍රලියාවේ ශෝන් ටේට් සියලූ ක‍්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබෙන අතර වේගවත්ම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඔහුට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි. පැයට කිලෝමීටර් 161 යි දශම එකක වේගයකින් පන්දුවක් යවමින් ශෝන් ටේට්…

බලපිටිය මහාධිකරණයේ ලේඛණගාරයට කිසියම් පිරිසක් නීති විරෝධීව ඇතුළු වී එහි තිබූ ලිපි ලේඛන සොරාගෙන ගොස් තිබෙන බව අපට වාර්තා වේ. අප වාර්තාකරු පැවසුවේ ලේඛනාගාරයේ මිනී මැරුම් සහ අපරාධ රැසකට සම්බන්ධ වැදගත් ලිපි ගොනු රැසක් තිබූ බවයි. ඒවායින් කොටසක් සොරා ගෙන…

අනිද්දා (29) පෙරවරු නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව අපට වාර්තා වන අතර ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවලට ජල සැපයුම අත්හිටවනු…

නිසි රාජකාරියකින් තොරව ඇමැති ආරක්ෂක අංශ සංචිතයේ (එම්.එස්.ඩී) සේවයේ නියුතු නිලධාරීන් 500 කින් 200 දෙනෙක් අප්‍රේල් 1වැනිදා සිට විවිධ පොලිස් ස්ථානවලට මාරු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු යොදා ඇත. එලෙසම පැවරුණු රාජකාරීවලින් තොර තවත් නිලධාරීන් 100 කට පමණ ඉදිරියේ දී ස්ථාන…