මාමයි බෑනයි නිසා ඊපීඑෆ් පාඩුව කොටි 950යි.
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක් සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාර්තු…