වට්ටකා වැලක කොළවලට එකතුවන වතුර නිසා ඩෙංගු බෝ වේයැයි කියා  රිදීගම පොලිසියේ පාරිසරික පොලිස්‌ ඒකකය මඟින් සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයෙකු හට රුපියල් පන්දහසක දඩ මුදලක්‌ ගෙවන ලෙස නියම කොට ඇත. අදාල සිද්දිය මෙසේයි. ගිණිහිරිය පන්සලට නුදුරු ස්‌ථානයක සිල්ලර වෙළෙඳ සලක්‌…

රජයේ වාහන අව්භාවිතා කිරීමේ චෝදනාවට වරදකරු වෙමින් බන්ධනාගාර ගත කල විමල් වීරවංස මේ වනවිට බන්ධනාගාරය තුල අමුතු මාදිලියේ සෙල්ලමක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ. ජලය ප්‍රතික්ෂේප කරන විමලේ තැබිලි වතුර පානය කිරීමට දැඩි රුචිකත්වයක් දක්වන බව අපට වාර්තා…

දශක හතරකට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව (23) පස්වරුවේ සිදු විය. රුසියානු…

පසුගියදා ඝාතනයට ලක්වූ සමයං මරාදැමූ කල්ලියේ ප්‍රධාන සැකකරුවෙකු (22) සෙල්ලකතරගමදී අත්අඩංගුවට පත්වීමත් සමඟ මෙම ඝාතනය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බත්තරමුල්ලේ බන්ටි නම් වූ අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ…

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ 67 වන උපන්දිනය අදට(24) යෙදී තිබේ. ජාතික ආණ්ඩු සංකල්පයක් බිහිකිරීම සඳහා පුරෝගාමීව කටයිතු කල ඒ මහතා 1993,2001, හා 2015 දී දෙවතාවක් වශයෙන්  හතර වතාවක් අගමැති වි මෙරට  වාර්තා පිටු අතරට එක්ව  ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට කැප වෙමින් මුළු…

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු වූ අතර එම හමුවේ විශේෂ මතක සැමරුමක් ලෙස ව්ලැඩ්මිර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා වෙත සුවිශේෂී තිළිණයක්…

උපවාසයේ නිරත පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ජලය පානය කිරීම ද මේ වන විට ප‍්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහු අද උදෑසන ආහාරය ද නොගෙන ඇති අතර මන්ත‍්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව බන්ධනාගාරයේ වෛද්‍යවරුන් නිරන්තර විමසිල්ලෙන් පසුව බව ද සදහන්.…

නිකවැරටිය නගරාසන්නයේ ලැගුම්හලක් වටලා බාල වයස්කාර  පාසල් සිසුවියක් සහ ඇය එහි රැගෙන පැමිණි 23හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගැනිමට නිකවැරටිය පොලිසිය සමත් වී තිබේ. නිකවැරටිය බුදුමුත්තාව ප්‍රදේශයේ පිහිටි මෙම ලැගුම්හල ට නිරන්තරයෙන් පාසල් සිසුවියන් රැගෙන එන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ…

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වෙමින් රංගනයට එක්වන ‘අනුරාගිනි’ අප්‍රේල් 07 වැනිදා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ. ‘අනුරාගිනි’ අධ්‍යක්ෂණය චන්ද්‍රන් රත්නම් ගෙනි. ජැක්ලයින් සමඟ…

රජිනිකාන්ත් ගැන අපට අමුතුවෙන් කිවයුතු නෑ…ඉතිං සුවිශේෂී නළුවා ලංකාවට එන්න නියමිතයි. ලබන මාසේ 9 වැනිදා තමයි මේ විදිහට රජිනිකාන්ත් ලංකාවට එන්නේ. ඒ යාපනයට. ඥානම් පදනමෙන් හදපු නිවාස 150 ක් උතුරේ දමිල වැසියන්ට භාරදීමට  වගේම 10 වැනිදා වවුනියාවෙත් මේ වගේම නිවාස භාරදිමකට රජිනිකාන්ත්…

මහින්ද රාජපක්ෂ මහතා  ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව වෙත  ගෙවිය යුතු මුදල් නොගෙවිම  සම්බන්දයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට(24) ජනාධිපති කොමිසම වෙත පෙනී සිටීමට නියමිතව ඇත. 2015 පසුගිය ජනාධිපතිවරණ වෙනුවෙන් තමන්ව ඕනවට වඩා වර්ණා කර ගැනීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනතා…

ත්‍රස්තවාදීන්ට එරෙහිව රණවිරුවන් දිවිහිමියෙන් සටන් කරන මොහොතක “ඕනි ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” කියූ ලක්ෂ්මන් කිරිඇල්ල වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකි. එම ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී සියල්ලන් ඉදිරියේ නොහොබිනා පහත් පෙළේ වැඩක් කරනු අයෙකුගේ කැමරාවක සටහන් ව ඇත. වචනයෙන් ලිවීමට පවා…

සුනඛයන් අයාලේ යවන අයට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය පළ වී තිබෙනවා. ඒ අනුව සුනඛයන් අයාලේ යවන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් නියම කරන දඩ මුදලට අමතරව වසර දෙකක සිර දඩුවමකට යටත් කළ හැකි පරිදි සුනඛ පනත…

කෝටි 9ක මහජන දේපල අවභාවිතා කරමින්  ජනවාරි මස 10 වන දින සිට රක්‍ෂිත බන්ධනාගාර ගත සිටින මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් ඔහු රදවා සිටින සිර කුටිය තුල උපවාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කතානායකවරයා ලිඛිතව දැනුවත් කිරීමට කටයුතු කර තිබේ. එම ලිපිය…

අපි අතීතෙ කරපු දේවල් වර්තමානේදී කල්පනා කරලා බලනකොට සමහර දේවල් හරි මෝඩ වැඩ වගේ දැනෙනවා නේද? අපි අනාගතයේදීත් මේ වර්තමානේ කරපු වැඩ හරිම ගොන් පාට විදියට පෙනෙන්නට ගනීවි. මේ කියන්න යන්නෙත් ඒ කාලෙ හරි විදියට පෙනුන ඒත් දැන් අමුතු වැඩ…

පසුගිය සමය තුල නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමට නියමිත බව නොයෙක් ආරංචි පැතිර ගියා. ඒ අනුව  කැබිනට් සංශෝධනයේ ඇමති ධුර වෙනස් වන ආකාර යයි පැවසෙන ලියවිල්ලක් සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රසිද්ද වී තිබෙනවා. නමුත් මේ සඳහා කිසිදු බලධාරියකුගේ අත්සනක්…