අම්මයි පුතයි බව නොදැන බුකියෙන් ගොඩනැගූ ආදර කතන්දරේ…
ආදරයට වයස ප්‍රශ්නයක් නෑ කියලා ගොඩක් අය කියනවානේ. හැබැයි මේ කථාවනම් එහෙම වයස් පරතරය නිසාම ඇතිවූ ප්‍රශ්නයක් නෙවෙයි. මොනිකා කියන්නේ වයස අවුරුදු 37ක කාන්තාවක්. ඇයට දරුවන් 8 දෙනෙක් ඉන්නවා. ඉන් පළමුවැන්නා තමයි කැලිබ් කියන්නේ. මොනිකා ඇයව කුඩා කාලයේදීම හදාගන්න කියලා…