ජනපති අගමැති හදිසි හමුවක්!
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර 17 වැනි දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හදිසියේම හමු වි තිබෙනවා. ඒ අමාත්‍යමණ්ඩල සංශෝදනය පිළිබඳව සාකච්චා කිරීම සඳහා.. මෙම හමුව සඳහා මලික් සමරවික්ක්‍රම, මහින්ද සමරසිංහ,ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන…