බලය උදෙසා අනුරව වැනසූ මහින්ද අද බලය පතා දේශපාලන රංගනයක
හිටපු ජනාධිපතිනිගේ සොහොයුරා මෙන්ම නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ සහ එම මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායකගේ 09 වන ගුණ සැමරුම වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට ඔහුව දේශපාලන වශයෙන් විනාශ කල මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් බෝධි පුජාවක් සංවිධානය කර ඇති බව අපට…