ජනතාවට සේවය කරන්න කෝටි 4ක ෆෝ විල් එකක් ඕනෙමයි…
අඩුපාඩු අගහිගකම් මැද ජිවත් වෙන රටක දුක් විදින ජනතාව බහුල බව කවුරුත් දන්නා කරුණකි. ජනතාවට සේවය කිරීමට, ජනතාව වෙනුවෙන් ජීවිතය කැපකිරීමට යනුවෙන් පච ටොන් ගණන් අතහරිමින් ජනතාව මුලාවට පත් කරන දේශපාලකයන් පිළිබඳව ජනතාව මේ වනවිට බොහෝ දුරට කලකිරී ඇත. ජනතාවගේ…