
එම්.එච්. ජයවර්ධන ශුරීන් දායාද කළ සොඳුරු විශිෂ්ට නිර්මාණ එකතුව (වීඩියෝ)
මධුර ගී තනු රැසකින් යුගයක් රසාලිප්ත කළ සංගීතඥ එච්. එම්. ජයවර්ධනයන් ඊයේ (08දා) පෙරවරුවේ කලූබෝවිල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත විය. මිය යන විට හැට නව වැනි වියෙහි පසු වූ එච්. එම්. ජයවර්ධන මහතා 1950.03.17 දින සියඹලාණ්ඩුවේදී උපත ලැබීය. ඔහු…