තොටගමුවේ රාහුල හිමිගෙ නමක් මම අහලත් නෑ.. ඉසුර කියා නම දැම්මේ මං එපා කියද්දි.. ඉසුර අමුතුම කතාවක් කියයි
කොට්ටේ මාදිවෙල රාහුල විද්‍යාලයේ නම ඉසුර විද්‍යාලය ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවක් දැන නොසිටි බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය පවසයි. පාසලේ විදුහල්පතිතුමා ඇතුළු පිරිස ඉසුර විද්‍යාලය ලෙස නම යෝජනා කරද්දී තමන් විරුද්ද වූ නමුත් ඔවුන් ඒ නොතකා එකී…