කරු UNPයෙන් සමුුගෙන ‘සෝහිත හිමියෝ ගිය මග’ යාමට සැරසෙයි

මෙරට ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන කතානායක කරු ජයසූරිය මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ජයසූරිය මහතාට සමීප ආරංචි මාර්ග කියයි. මහ මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් නොවී එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට ජයසූරිය මහතාට ආරාධනා ලැබී ඇතත් එය ද…
රන්ජන් සභාගත කළ බව කියන ‘හඬපට ගැන’ කතානායකගෙන් විශේෂ ප‍්‍රකාශයක්

කථානායක අද දින (18) පාර්ලිමේන්තුවේ දී සිදු කළ නිවේදනය 2020 ජනවාරි මස 21 වැනි දින පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තු සභාගර්භයේදී කතාවක් පවත්වන ලදි.  එම කථාව අතරතුරේදී තමා විසින් හඬපට කිහිපයක් සභාගත කරන බව ඔහු විසින් ප්‍රකාශ…
කරු ජයසුරියට මඤ්ඤංද?

UNPඅර්බුදයට බලි ශාන්තියක් කිරීමට සූදානම් වේ. බලියේ නම ‘නායකත්ව මණ්ඩල අඩව්වය’. ඒ සඳහා කරු ජයසුරිය වෙස් බඳින බවක් අඟහරුවාදා සවස ලංකා ඊ ප්‍රෙස් වාර්තා කළේය. කරු ජයසුරිය යනු දින 51 තුච්ඡ පාවාදීමට අයෝමය ශක්තියෙන් මුහුණ දුන් චරිතය පමණක් නොවේ. සුප්‍රකට…
2015න් පසු‘ සිරිකොතට පය ගැහුවේ නැති බව’ කරු කියයි

ගෙවුණු වසර 05 තුළ පක්ෂ දේශපාලනයෙන් අත්මිදී කටයුතු කළ තමා 2015 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතට පය නොතැබූ නමුත් යුතුකමක් වශයෙන් සළකා සමගිව ඉදිරියට යාමේ වැදගත්කම එක්සත්ජාතික පක්ෂයේ නායකයාට සහ නියෝජ්‍ය නායකයාට පැහැදිළි කර දුන් බවද ජාතික…
කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක්! විපක්ෂයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරුගේ ගුණ වයයි

කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා කථානායක…