ගජබාගේ රජ හෑල්ල: මහින්දට මෝදිගෙන් පෑනක්

අග‍්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයට පෙර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා 2020/01/03 දින ලිපියක් සහිත ආරාධනයක් ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමුකර තිබිණි. එහි සදහන් වූයේ සිව් දින රාජ්‍ය සංචාරයක් සදහා පෙබරවාරි මස දෙවැනි සතියේ ඉන්දියාවට පැමිණෙන ලෙස අග‍්‍රාමාත්‍යවරයා වෙත කළ ආරාධනයකි.…
“වල් පරයා.. ඕකා මාව කෑවා” මහින්ද දැමූ සත්තම්වලට ගෝඨා විසිවෙයි..

පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී වාසුදේව විසින් ගෝඨාභයට  එරෙහිව කළ ප්‍රකාශය මහින්දගේ උපදෙස් මත සිදුවූවක් බව වාර්තා වෙයි. ‘ගෝඨා පිටුපස ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය’ යයි වාසුදේව කීවේය. ගෝඨා, මිලින්ද මොරගොඩ සහ රොබට් බ්ලේක් එක්ව කුමන්ත්‍රණකාරී දේශපාලනයක නියෙලෙන…
ආණ්ඩු වෙනසක්! මහින්ද යළි අගමැති වෙන්න සූදානම්..?

මේ දිනවල නැවතත් ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ගැන මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවත් යලිත් අගමැති ධූරය භාර ගන්නේදැයි එහි සිටි පුද්ගලයෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ‘බුදු අම්මෝ මට නම් ඒක එපා’ යනුවෙනි. මහ…
නැකත ආවම අපේක්ෂකයා කියන්නම් – මහින්ද

විපක්‍ෂය විසින් මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්දැයි ප‍්‍රකාශයට පත් කරන්න නැකතක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මැයි 01 වැනිදා එය ප‍්‍රකාශ නොකරන බවද ඔහු සදහන් කලේය. රාජපක්‍ෂ මහතා මේ බව කියා සිටියේ වැලිවේරියේදී පැවති දිවංගත ජෙයරාජ්…
කොහොමත් රටේ නිදහසක් නැති නිසා ජාතික උත්සවය කියල දාන්න ඇති…

මෙතෙක් කල් අප නිදහස් උත්සවය කියා සැමරුවත් මෙවර සමරන්නේ නිදහස් උත්සවයද, ජාතික උත්සවයද කියා තමන් තවමත් නොදන්නා බවත් කොහොමත් රටේ නිදහසක් නොමැති නිසා ජාතික උත්සවය කියා නම් කරන්නට ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා ඊයේ (02) මහනුවරදි පැවැසිය. විපක්ෂ…