
අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන්ගේ ගෝලයෝ පොහොට්ටුවේ සංවිධාකයකයෝ! (වීඩියෝ)
අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන සංවිධායකයෙකු බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තාවේ.…