රට භාරදිය යුතු කාටද ? ජනපති කළ ‘සුපිරි කතාව‘

සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න – පසුව දේශපාලනය කරන්න – ජනපති විපක්ෂයට කියයි. රටට ආදරය කරන සියලුදෙනා එක් කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළා. නව දේශපාලන ගමනක ඇරඹුම අද…
රාජිත, චම්පික සහ ෆොන්සේකා ජූලි 02 දා ගන්න තීන්දුව

ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.‌ මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව…
ජනපතිවරණයට මැකො සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ. ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම දැනුම් දී කර තිබේ. මැතිවරණ කොමිසමේ…
උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන…
ජනපති – ෆොන්සේකාගේ වේදිකාවේ  සිට කළ හෙළිදරව්ව

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
ප්‍රසන්න ජනපතිවරණ රහස් හෙළි කරයි

ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය. බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක…
රනිල් වික්‍රමසිංහට විපක්ෂයේ ඉදිරිපෙළ අසුනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිත එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පැත්තේ 13 වන ඉදිරිපස අසුන ලබා දී ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා හෙට (23) උදෑසන කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා…
මට කියල අස්කරවගන්නෙ නැතිව අද දවස අතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න….  – මේක අවසාන දැණුම්දීමයි

” මට කියලා අස්කරගන්නෙ නැතිව අද දිනය ඇතුලත කරුණාකරල ඉල්ලා අස්වෙන්න ” ජනාධිපතිවරයා විසින් හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් හට අද උදෑසන දැනුම් දෙන ලදී. රට ඇතුලෙ ඔයාලට තියෙන විරෝධය පේනවනෙ. මම කල් දුන්නෙ තමුන්ලා ඒ විරෝධය දැකලා අයින්…
වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ…
සලෝචන සහ පොලිස් පාට් , (ඇත්ත කතාව)

බස්නාහිර පළාත් සභා හිටපු මෛත්‍රී සලෝචන ගමගේ මහතා බීමතිය රිය ධාවනය කර පිළියන්දල පොලීසිය මඟින් අතුඩංගවට ගත් ලෙසට හැඟවෙන වීඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය නාලිකා වල සහ සමාජ ජාලා වල සංසරනය විය. එම සිද්ධිය වූ ආකරය සහ පොලීසිය විසින් කල නොමනා…
14 වෙනි පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනයේ සභාපති ලෙස මෙවරත් කංචන ජයරත්න නිතරඟයෙන්

14 වන පලාත් සභා සභාපති වරුන්ගේ සම්මේලනය ගාල්ල රොක් පෝට් හෝටලයේ දී ඊයේ(29) උත්කර්ශවත් ආකාරයෙන් පැවැතිවිණ. එහිදී ඉදිරි දේශපාලන කටයුතු ගැන තීරණාත්මක සාකාච්ඡාවන් කිහිපයක් ඉතා සාර්ථකව සිදුකරන ලද අතර මෙවරත් පලාත් සභා සභාපති වරුන්ගේ සංසදයේ සභාපති ලෙස සබරගමුවේ අභිමානය ලෙස…
ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී.. එහිදී එතුමන්, “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට…
රටේ සම්පත් ප්‍රයෝජනයට ගෙන රට ගෙනයා හැකි එකම පක්ෂ ජවිපෙයි

මෙරට ඇති සම්පත් ප‍්‍රයෝජනයට ගනිමින් රට නිවැරදි මාවතට රැගෙන යා හැකි එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බව එම පක්ෂය පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව ප‍්‍රකාශ කළේ එම පෙරමුණේ හලාවත ආසන බල මණ්ඩල රැස්වීම අමතමින්.  එහිදී…
විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට…