අලියා V ‘හදවත: අලුත්ම තත්ත්වය මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක සහ වත්මන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ‘සමගි ජාතික බලවේගය’ මැතිවරණ කොමිසම විසින් පිළිගැනීමත් සමග සජිත් පාර්ශ්වය සහ රනිල් පාර්ශ්වය අතර බල අරගලය අතිෂය තියුණු වී තිබෙනවා. මැතිවරණ කොමිෂමේ වාර්තා අනුව…
අපේ ජාතික පෙරමුණේ සභාපතිත් රනිල්ලු

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේදී ‘අපේ ජාතික පෙරමුණ’ පක්ෂයේ සභාපතිධූරයට පත්ව තිබෙන බව එම පක්ෂට සමීප ආරංචි මාර්ග හෙළි කළා. ඒ අනුව අපේ ජාතික පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගිය 2019 වසරේ සැප්තැම්බර් මස 23…
මේ මාසයෙන් පසු පළාත් සභා ප‍්‍රා.සභාවලට මුදල් නැහැ

පළාත් සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට විපක්‍ෂයට සැබෑ වුවමනාවක් නොමැති නිසා පසුගිය 28 වැනිදා විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂයට විරුද්ධව ඡුන්දය පාවිච්චි කර එය පරාජයට පත්කළ බව පෙන්වා දුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා…