එජාප මීලඟ නායකත්වය භාර ගන්න මම සූදානම් – උප නායක රවී කියයි

විපක්ෂය කියනවා දැන් ආණ්ඩුව ඉන්නේ දරුණු මූල්‍ය අර්බුදයක එළිපත්තේ කියලා. ආර්ථික විශේෂඥයෙක්, වරලත් ගණකාධිකාරීවරයෙක් හා 2017 ආසියානු පැසිපික් කලාපයේ හොඳම මුදල් ඇමැතිවරයා විදිහට මේ ගැන ඔබේ ඇත්ත අදහස මොකද්ද? මේ වෙලාවේ තියෙන්නේ පරිවාස ආණ්ඩුවක්. මේ ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කරලා ඊළඟ…
ගෝඨාගේ ආර්ථිකය ගැන ‘රවී ගෙන් ප‍්‍රබල හෙළිදරව්වක්’

අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන්නේ. අපි ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ මම විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර දැනුවත් කළා, විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තත්ත්වය ඉතාමත් උග්‍රයි කියලා. නමුත් ඒ දේට ඇහුම්කන් නොදී, නිසි සැලසුම් සකස් නොකර, නැවතත් හදිසි විදුලිය මිලදී ගැනීමක්…
මම වාහන ආනයනය කළ බව කියන මාධ්‍ය වාර්තා බොරු – රවී

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධූරය දැරුවා. නමුත් කිසිම ආකාරයක වාහන ආනයන කටයුත්තකට මම…
වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා ජනාධිපති කමට සුදුස්සෙක් වෙන්නේ නෑ….

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ. වසර ගණනාවක් හිටියා කියලා, අරයාගේ මෙයාගේ පුතා කියලා, සුදුස්සෙක් වෙන්නේ…
එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම අවශ්‍යයි

මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ. නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ වියයුත්තේ, මේ ඇතිවී…
බලය නොයෙදුවොත් ඇමති ඇතුළු මණ්ඩලයටම නඩු!

රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය විසින් අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කොට ඇත. විදුලි මණ්ඩලයේ…
අපේ තියෙන ලොකුම වැරැද්ද තමයි අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ නැති රටක්…..

අපි ශ්‍රීලංකාවෙ අනන්‍යතාවය ගැන කතා කරනවා.සිංහල දෙමල කතෝලික බර්ගර් වගේ වගේ අයට වඩා වෙනත් විශේෂ විදිහකට මුස්ලිම් අයට සලකන්න ඕන නෑ.මේ ඔක්කොමල ලාංකීය නීති පද්ධතිය ඇතුලේ කටයුතු කරන්න ඕන.මුස්ලිම් කියල වෙනම අධ්‍යාපන ක්‍රමයක් ඕන නෑ.අන්න ඒව අපි බොහොම සෘජුව කතාකරන්න…
ත්‍රස්තවාදී ක්‍රියාවලට ආධාර අනුබල දුන් අයට අපි අනිවාර්යෙන්ම දඬුවම් කරනවා

නැතිවුණ ජීවිතයක් වන්දි මුදලකින් තක්සේරු කරන්න බැහැ. නමුත් දැන් එවැනි ශෝකජනක අවස්ථාවක් ඇතිවෙලා ඉවරයි. කෙහොමද අපි ඉදිරියට යන්න පුළුවන්. අපි යම් අවස්ථාවක දේවස්ථානයකට යන්නේ දෙවියන්ට ස්තූති කරන්න. ප්‍රශ්නයක් තියෙනම් ඒකට මැදිහත් වෙන්න. මේ වගේ අවස්ථාවක කෘෘර ලෙස ආගම විකුණලා ත්‍රස්තවාදී…
පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි. එජාප…
කුමන්ත්‍රණවලින් අගමැති වෙන්න බැහැ – ඇමති රවී කියයි

එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින…
අතින්ම කැපිල්ල අද (වීඩියෝ)

අද(10) දිනයෙන් පසු යළිත් විදුලි කප්පාදු කිරීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ යළිත් අවධාරණය කළේය. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ විදුලි ජනක යන්ත්‍ර වලින් 25%ක ප්‍රමාණයක් විදුලිය ලබාගතහොත් පවතින විදුලි කප්පාදුව අවසන් කළ…
විදුලි බිල වැඩි වෙන්නේ නැහැ.. ඉදිරියේදී බිල අඩු වෙනවා – රවීගෙන් සහතිකයක්

ඉදිරියේදී යළි කිසිඳු ලෙසකින් විදුලිය කප්පාදු නොකරන බවත්, විදුලි බිල වැඩිනොකර බවත්, ගෘහස්ත පාර්භෝගික ජනතාවගේ විදුලිබිල ඉදිරියේදී අඩු කිරීමට සැලසුම් සකස්කරමින් යන බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පාරිභෝගියා දුක් වෙන බවත්, තමා හා අදාළ…
ඡන්දය දීල දේශපාලනඥයෝ පත්කරගන්නෙ ජනතාවට සේවය කරන්න මිසක් දේශපාලනඥයාට සේවය කරන්න නෙමෙයි

කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍ය රවී කරුණනායක මහතා වත්මන් ආණ්ඩුව මේ යන ගමන්මග වෙනස් කර සැබෑ ආර්ථික වෙනසකට යා යුතු බව අවධාරණය කරන ලදී.. එහිදී එතුමන්, “මේක තමයි රට හදන්න පුළුවන් අවස්ථාව.හැම දේශපාලන පක්ෂයක්ම මේ අවුරුදු හැත්තෑගාන තුල ගමන් කරල රට…
විදුලිබල ප්‍රධාන කාර්යාලය හදිසි නිරීක්ෂණයක

ලං.වි.ම. තුළ වියදම අඩු කරලා අලාභය නැති කිරීමේ වැඩපිළිවෙලකට අපි හැකි ඉක්මණින් යන්න ඕන. පාරිභෝගිකයා තමයි අපේ මූලික අරමුණ වියයුත්තේ. ඒ සංකල්පය මත පිහිටා අපි වැඩ කළ යුතුයි. පාරිභෝගිකයාට වඩාත් සමීපව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලංවිම පරිවර්ථනය කිරීම තමයි අපිට…