මධුෂ් හැරදා රංගන ශිල්පී රයන් සමඟ 4ක් දිවයිනට (Video)
ඩුබායිහිදී මාකඳුරේ මදූෂ් සමඟ සිටියදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු පස්දෙනෙකු අද(04) අළුයම දිවයිනට පැමිණ තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ එහිදී ඔවුන් ප්‍රශ්න කිරීම් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයට…