ත්රස්තවාදී සැකකරුවන් නිදහස් කරන්න බහුර්දීන් කළ ඉල්ලීම හමුදාපති ප්රසිද්ධියේ හෙළිකරයි (Video)
පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක්…