සජිත්ටත් ‘ජිල්මාට්’

පාර්ලිමේන්තු සජීවී විකාශයේදී තමන්ට කථා කිරීමට මයික්‍රෝෆෝනය ලබාදුන්නත් තම රූපය තිර හරහා නොපෙන්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ‘මට කතා කරන්න මයික් එක දුන්නට මගේ රූපේ දෙන්නේ නෑ. එතැන මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා’
සජිත් අලුත් පක්ෂයකින් ‘ගොඩ යයි’

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආරම්භ කළ ‘සමගි ජනබලවේගය’ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන ගත් බවත් ඒ අනුව ‘අපේ ජාතික පෙරමුණ’ මින් ඉදිරියට ‘සමගි ජනබල වේගය’ ලෙස නමි කරන බවත් සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙක් පවසයි. නව පක්ෂයේ සභාපති ලෙස සජිත් ප්‍රේමදාස…
සජිත් ජනපතිවරණ ව්‍යාපාරයට ‘මධ්‍යම සංස්කෘතික අරමුදලෙන’ මිලියන 3800ක් ඇදලා

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000 ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සදහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් ගාමිණි අධිකාරි මහතා පෙන්වා දෙයි. ඔහු අවධාරණය කරන්නේ  මේ…
සජිත්ගේ හරි අධ්‍යාපන සුදුසුකම් මොනවාද ?

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා ඇති බව බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පේජයන් විසින් දක්වා…
කාඩිනල් ඉදිරියේ වැඩි ලකුණු දා ගන්න ගිය සජිත් සියල්ලන් ඉදිරියේ කිච වෙයි (Video)

පාස්කු දින ප්‍රහාරයෙන් විනාශයට පත් කිතුණු දේවස්ථාන යළි ගොඩ නැඟීමේ කාර්ය සඳහා ජනාධිපතිවරයා විසින් යොදවා ඇති නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදුන් අතර ඔහු එය තම ප්‍රතිරූපය පුම්බාගන්නා වැඩක් බවට පත්කරගෙන ඇත. එය වඩාත් තහවුරු වූයේ අගරදගුරු…
සජිත්ගේ කෝචෝක් ගම සහ නම නිසා සංගා සදා අනාත වෙයි

ඇමැති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ දී ආරම්භ කරන ලද “සදා ලෝක පූජිත සංගක්කාරගම” නව නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කුමාර සංගක්කාරගෙන් ට්විටර් මගින් අසන ලද පැනයකට ඔහු විසින් පිළිතුරු සටහන්කර තිබේ. ඇමති සජිත්…
සජිත් පැණි අස්සෙන් කිරි කෑ හැටි

මේක ටිකක් අමුතු කතාවක්. සජිත් ප්‍රේමදාස අහංකාර සහ බොරු ලොකුකමක් මවාගෙන වලව් පැලැන්තියේ අයෙක් ආකාරයට හැසිරෙන්න බොහෝම කැමතියි. කොටින්ම කීවොත් මදුරුවෙක් දැක්කොත් ” මොකාද අයිසේ මේ චූටි කුරුල්ලා ” කියල ආරක්ෂකයෙක්ගෙන් අහන මෝඩ චූන් ඩයල් එකක්. දවසක් මාතර බුද්ධික පතිරණ…
පිස්සු බල්ලන්ට එජාපය කඩන්න දෙන්නේ නෑ..- රවී දුන් පොලු පහර

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි. එජාප…
එජාපය දැඩි අනතුරක…..  සජිත්ගේ මඩ බලකාය වැඩ අල්ලයි …

පසුගිය දින වලදී නිවාස සංවර්ධන අධිකාරයේ සිදුවූ විශාල ප්‍රමාණයේ අක්‍රමිකතා පිළිබඳව නිවාස සංවර්ධන අධිකාරිය සුරැකීමේ සංවිධානය විසින් මාධ්‍ය හමු ගනනාවක් පවත්වමින් තොරතුරු අණාවරනය කල අතර එම තොරතුරු වලින් සජිත් ප්‍රේමදාස මහතා දුගී මිනිසුන්ට නිවාස දී දෙවියෙකු මෙන් වැජඹෙමින් සිටි කාලය…