ෂරියා විද්‍යාලය වහාම රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරනු! දශලක්ෂයක අත්සනින් යුතු අන්තර්ජාල පෙත්සමක්!

නැගෙහිර ආණ්ඩුකාර ඒ.එච්.එම්. හිස්බුල්ලා විසින් වංචනික ලෙස විවිධ මාර්ග භාවිතා කරමින් ගොඩනඟා ඇති පෞද්ගලික ෂරියා විද්‍යාලය වහාම රජයට පවරාගෙන එය රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත්කරන ලෙසට බලකරන දශ ලක්ෂයක අත්සනින් යුතු මහජන පෙත්සමක් සඳහා වන මහජන ව්‍යාපාරයක් ඊයේ(13) ආරම්භ…